Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th May 2022 10:54:14 Hours

වෙසක් උත්සවයට සමගාමිව සිසිල් පැන් දන්සලක් පැවැත්විම

2022.05.15 වන දිනට යෙදි තිබු වෙසක් උත්සයට සමගාමිව 7 ශ්‍රිලංසංබ ඒකකය වෙතින් සිසිල් පැන් දන්සලක් පවත්වන ලද අතර ප්‍රදේශවාසින් රාශියක් එම අවශ්‍යතාවය සදහා සහභාගි වන ලදි.