03rd February 2022 07:08:18 Hours
වසර 31 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2022 ජනවාරි මස 29 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.....
20th January 2022 17:56:07 Hours
වසර 35 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්පිආර් විජේරත්න ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2022 ජනවාරි මස 15 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
20th January 2022 17:09:56 Hours
වසර 35 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් එම්පී ගුණසිංහ ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2022 ජනවාරි මස 02 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී..........
20th January 2022 17:00:23 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පුර්ණ අධික්ෂණය, මඟ පෙන්වීම හා ශ්‍රම දායකත්වය යටතේ ඉංගිරිය පාබල මිටියාවත පරිශ්‍රය තුළ අභිනවයෙන් ඉදිකරන ලද ගැලන්ට් පානිය ජල බෝතල් ව්‍යාපෘතිය යුද්ධ හමුදා නියෝජ්‍ය මණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ සුරතින් 2022.01.12 වන දින විවෘත කර ඉදිරියට පවත්වාගෙන යාම සදහා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී ශිරෝමාලා කොඩිතුවක්කු මැතිණිය වෙත චරිත්රානුකූලව භාරදුන් අතර, එම අවස්ථාව සඳහා මහා කාරක සභාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන්ද සහභාගී වන ලදී.........
20th January 2022 16:50:38 Hours
ආර්යා පදනමේ සංකල්පයකට අනුව එම පදනමේ ප්‍රධාන මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන බලඇණිය බූස්ස කදවුරේ මූල්‍යමය හා ශ්‍රම දායකත්වයෙන් අභිනවයෙන් ඉදිකරන ලද අංග සම්පූර්ණ පුස්ථකාල ගොඩනැගිල්ල එම කඳවුරේ රාජකාරි කරන ලද රණක්ෂිතයට පත් නිලධාරි/ සෙසුනිලයින්ගේ ප්‍රයෝජනය සඳහා සහ ඔවුන්ගේ ආධ්‍යාත්මික සහ මානසික සුවතාවයන් තවදුරටත් පවත්වා තබා ගැනීම සඳහාත් 2021 දෙසැම්බර් මස 30 වන දින උදෑසන 10.12 ට යෙදුනු සුබ මොහොතින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ සුරතින් විවෘත කරන ලදී.........
01st January 2022 20:47:23 Hours
මේජර් ජෙනරාල් එස්ආර්එකේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු පීඑස්සී වර්ෂ 1988 ඔක්තෝබර් මස 06 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී, කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය වෙතින් මූලික පුහුණුව ඉතා සාර්ථකව හැදෑරීමෙන් පසු වර්ෂ 1990 ඔක්තෝබර් මස 05 වන දින දෙවන ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව, ශ්‍රී ලංකා පාබල හමුදාවේ 4 වන බළඇණියට ඇතුළත් විය.
30th August 2021 21:25:12 Hours
වසර 35 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් කේඑන් පෙරේරා ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2021 අගෝස්තු මස 20 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
30th August 2021 21:21:04 Hours
වසර 34 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් අයිජිආර්ජි බෝගොඩවත්ත ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2021 අගෝස්තු මස 20 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
08th April 2021 12:43:24 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් මත දියත්කරන ලද ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකක නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවන් හට නිවසක් ඉදිකර දිමේ ව්‍යපෘතිය යටතේ 2 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ මුල්‍ය හා ශ්‍රමදායකත්වය යටතේ නො: 284/1 රණබිම මාවත, මුල්ලේරියාව ලිපිනයේ පදිංචි සෙ/2ඩි03268 කෝප්රල් පියනන්දන ඩබ්ලිව්එම්, ය
17th March 2021 11:34:32 Hours
144 වන පාබල බළසේනා මුලස්ථානයේ 10 වන බළ සේනාධිපති වශයෙන් බ්‍රිගේඩියර් ඩබ්ලිව්එස්කේ ලියනවඩුගේ ආර්ඒස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය ධුරයේ රාජකාරි ආරම්භ කල අතර එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට රෙජිමේන්තු අධිපති ඇතුලු සියලුම නිලධාරීන් හා සෙසුනිලයින්ගේ සුභාසිංශන.