16th October 2018 20:31:24 Hours
2018 ආසියානු ක්‍රිඩා උළෙලට සමගාමීව පැවති තුන්වන ආසියානු පැරා ක්‍රිඩා උළෙල 2018 ඔක්තෝබර් මස 06 වන දින ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ආරම්භ වූ අතර එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවු ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් සෙ/333793 සාසෙ අමිල ප්‍රසන්න ඩබ්ලිව් විශිෂ්ඨ දක්ෂකතා දක්වමින් නව ආසියානු පැරා වාර්තාවක් සමගින් රන් පදක්කම් දෙකක් දිනාගැනීමට සමත් වු අතර, සෙ/216877 කෝප්රල් ඉන්දික එම්ජීඑම් දක්ෂතා දක්වමින් රීදී පදක්කමක් දිනාගැනීමට සමත්විය.
16th October 2018 12:37:44 Hours
4 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් අයිආර් හේවාපතිරන ආර්එස්පි ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව ඒකකයේ සෙබලුන්ගේ සාමුහිකව ක්‍රියා කිරීමේ හැකියාව වර්ධනය කිරිම හා ඔවුන්ගේ ශක්තිවන්තභාවය පිරික්ෂීමේ අරමුණින් අන්තර් කණ්ඩායම් අතුරින් ශක්තිවන්තම කණ්ඩායම තේරීමේ තරගාවලියක් 2018.09.15 වන දින දියගම ජාත්යඅන්තර ක්‍රිඩා සංකීර්ණ භූමියේදි පවත්වන ලදි.
10th October 2018 14:02:08 Hours
දේශයේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිත කිරිමෙහිලා අසමසම මෙහෙවරක් ඉටුකරන විජයග්‍රාහි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරය, රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් 2018.10.10 වන දින ඉතා අභිමානවත් ලෙස සමරන ලදී.
10th October 2018 13:54:53 Hours
තරඟකාරිත්වය තුලින් කාර්යක්ෂමතාවය හා පලදායිතාවය ඇතිකර එමගින් විනයගරුක හා යුද්ධ හමුදා ප්‍රමිතියෙන් උසස් බළඇණි බිහිකිරිමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ක්රීයාත්මක කරනු ලබන හොඳම බළඇණිය තේරිමේ පාලන පරික්ෂාව 2018.10.05 වන දින 14 (සෙව්) ශ්‍රීලපාහ, 25 ශ්‍රීලපාහ, 26 ශ්‍රීලපාහ ඒකක හා 2018.10.06 වන දින 6 ශ්‍රීලපාහ හා 15 ශ්‍රීලපාහ ඒකක කේන්ද්‍ර කරගනිමින් සිදු කල අතර,
10th October 2018 13:52:13 Hours
තරඟකාරිත්වය තුලින් කාර්යක්ෂමතාවය හා පලදායිතාවය ඇතිකර එමගින් විනයගරුක හා යුද්ධ හමුදා ප්‍රමිතියෙන් උසස් බළඇණි බිහිකිරිමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ක්රීයාත්මක කරනු ලබන හොඳම බළඇණිය තේරිමේ පාලන පරික්ෂාව 2018.10.04 වන දින 1 ශ්‍රීලපාහ, 7 ශ්‍රීලපාහ හා 12 ශ්‍රීලපාහ ඒකක කේන්ද්‍ර කරගනිමින් සිදු කල අතර,
10th October 2018 13:48:20 Hours
10th October 2018 13:44:19 Hours
තරඟකාරිත්වය තුලින් කාර්යක්ෂමතාවය හා පලදායිතාවය ඇතිකර එමගින් විනයගරුක හා යුද්ධ හමුදා ප්‍රමිතියෙන් උසස් බළඇණි බිහිකිරිමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ක්රීයාත්මක කරනු ලබන හොඳම බළඇණිය තේරිමේ පාලන පරික්ෂාව 2018.10.02 වන දින 2 (සෙව්) ශ්‍රීලපාහ, 11 ශ්‍රීලපාහ හා 16 (සෙව්) ශ්‍රීලපාහ ඒකක කේන්ද්‍ර කරගනිමින් සිදු කල අතර,
26th September 2018 18:27:12 Hours
තරඟකාරිත්වය තුලින් කාර්යක්ෂමතාවය හා පලදායිතාවය ඇතිකර එමගින් වඩා සාර්ථක බළඇණි බිහිකිරිමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ක්රීයාත්මක කරනු ලබන හොඳම බළඇණිය තේරිමේ පාලන පරික්ෂාව 2018.09.19 වන දින 9 (සෙව්) ශ්‍රීලපාහ හා 4 ශ්‍රීලපාහ ඒකක කේන්ද්‍ර කරගනිමින්ද 2018.09.20 දින 8 ශ්‍රීලපාහ හා 2018.09.21 දින 5 (සෙව්) ශ්‍රීලපාහ ඒකක පරික්ෂාවට ලක් කරමින් අරම්භ කල අතර, මෙම පාලන පරික්ෂාව සඳහා 2017
28th August 2018 14:12:28 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධබල මණ්ඩලයේ මෙහෙයවිමෙන් පනාගොඩ ශ්‍රී මහ බෝධිරාජාරාම විහරස්ථානයේ පවත්වන මාසික පොහෝ දින සීලභවනා වැඩසටහන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ පුර්ණ සංවිධානයෙන් හා ගජබා රෙජිමේන්තු භඨපිරිස් සහභාගිත්වයෙන් 2018 අගෝස්තු මස 25 වන දින ශ්‍රී මහ බෝධිරාජාරාම විහරස්ථාන භූමියේදි උදෑසන සිට සවස් කාලය දක්වා ඉතා සාර්ථකව පවත්වන ලදී.
23rd July 2018 13:11:03 Hours
ශ්‍රී ලංකා යුද හමුදා ඒකකය වෙතින් වාර්ෂිකව ලබාදෙනු ලබන රෝහල් සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි තුෂාරි කුලතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් දේශයේ භෞමික අඛණ්ඩතාවය, ස්වෛරිභාවය හා සාමය උදාකරලීම උදෙසා කුරිරු ත්රස්තවාදීන් සමග සටන් වැද පුර්ණකාලීන ආබාධිත තත්වයට පත් එම රණවිරුවන් දිවි ඇති තුරුවම රැකබලා ගැනිම සඳහා අනුරාධපුර පිහිටි අභිමංසල සුවසහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ගනු ලබන රණවිරුවන් 40 දෙනෙකුගේ සුවදුක් සහ වත්මන් තත්වය පිළිබඳ සොයාබැලිම සඳහා සංචාරයක නිරත වන ලදී.