ආඥාපති ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත 2024.07.06 වන දින රෙම ශ්‍රීලපාහ රණවිරු අර්ධ නිවාස වැඩසටහන ආරම්භ කරන ලදි.