12th June 2023 18:44:03 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ශ්‍රීලපාහ බලඇණි සංචාරයෙහි සිව්වන අදියර සනිටුහන් කරමින් 2023 ජුනි මස 08, 09, 10 හා 11යන දිනයන්හිදී 12, 15, 19, 23, 14 යන ශ්‍රීලපාහ බළඇණිවල සංචාරයක නිරතවන ලදී.
11th June 2023 23:20:43 Hours
රෙජිමේන්තු අධිපතිගේ උදාරතර සංකල්පයක් මත දියත් කරන ලද පුර්ණ නිවාස ව්‍යාපෘතියේ III වන අදියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු වෙත නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි.
11th June 2023 23:16:57 Hours
රෙජිමේන්තු අධිපතිගේ උදාරතර සංකල්පයක් මත දියත් කරන ලද පුර්ණ නිවාස ව්‍යාපෘතියේ III වන අදියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු වෙත නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි.
10th June 2023 22:04:24 Hours
රෙජිමේන්තු අධිපතිගේ උදාරතර සංකල්පයක් මත දියත් කරන ලද පුර්ණ නිවාස ව්‍යාපෘතියේ III වන අදියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු වෙත නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි.
10th June 2023 21:59:41 Hours
රෙජිමේන්තු අධිපතිගේ උදාරතර සංකල්පයක් මත දියත් කරන ලද පුර්ණ නිවාස ව්‍යාපෘතියේ III වන අදියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු වෙත නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි.
09th June 2023 22:12:08 Hours
රෙජිමේන්තු අධිපතිගේ උදාරතර සංකල්පයක් මත දියත් කරන ලද පුර්ණ නිවාස ව්‍යාපෘතියේ II වන අදියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු වෙත නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි.
08th June 2023 22:43:26 Hours
රෙජිමේන්තු අධිපතිගේ උදාරතර සංකල්පයක් මත දියත් කරන ලද පුර්ණ නිවාස ව්‍යාපෘතියේ II වන අදියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු වෙත නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි.
06th June 2023 17:26:11 Hours
2023.06.03 වන දිනට යෙදී තිබුණු පොසොන් පුන් පොහෝ දිනය නිමිති කරගනිමින් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව මගින් සුවිශේෂී ආගමික වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවන ලදී.
04th June 2023 12:39:04 Hours
ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප්රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු විය. ඒ තැන් සිට නිර්මල බුදු දහම පදනම්ව සම්බුද්ධ ශාසනයේ චිරස්ථායී දියුණුව හා නව බෞද්ධ ප්රබෝධයක් ඇති විය. මෙම සුවිශේෂී ඓතිහාසික දිනය සිහිපත් කරගනිමින් එයට සමගාමීව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර් ඩබ්ලිව්පී ආර් එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මගපෙන්වීම මත සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි ධනූෂා වීරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් මඤ්ඤොක්කා දන්සලක් පවත්වන ලදී.
03rd June 2023 15:20:04 Hours
ලොව දරුණුම ත්රස්තවාදීන් පරාජය කර මානුෂීය මෙහෙයුමේ දී අසරණ සිවිල් ජනතාව මුදවාගෙන ලොවට දුන් ආදර්ශය සේම යුද්ධයෙන් පසුවත් රටේ මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී ජීවිතයේ සෑම මොහොතක්ම තම රාජකාරියේ කොටසක් සේ සලකා යුද හමුදා සෙබළුන් රටේ ජනතාව වෙනුවෙන් ඉටු කරනුයේ සුවිශාල මෙහෙවරකි. 2023.05.26 වන දින එවන් සත් ක්‍රියාවකට දායකවීමට ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 4 වන ශ්‍රීලපාහ බළඇණියට අයත් සෙ/323628 කෝප්රල් කේඑම්බීආර්කේඑල් කරුණාරත්න කොමිෂන් නොලත් නිලධාරී හට හැකිවිය.