07th April 2024 11:53:11 Hours
රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයකට අනුව, ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ උපදෙස් හා මගපෙන්වීම මත සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව සේවා වනිතා ශාඛාවේ රාජකාරි කරනු ලබන කාර්යමණ්ඩලය හා සිවිල් සේවක මහතුන් වෙත ත්‍යාග පිරිනැමීම 2024.04.06 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශණශාලාවේදී සිදුකරන ලදී.
24th March 2024 21:14:50 Hours
ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් සියලුම රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුබසාධන කටයුතු ඉහළ නංවමින් ඉතාමත් සුවිශාල වූ කාර්යභාරයක් සිදුකරනු ලබන පාබල හමුදා සේවා වනිතා ශාඛාව 1990 වර්ෂයේ පනාගොඩ යුද හමුදා කඳවුරේ දී ආරම්භ කරන ලදී. එදා මෙදාතුර පාබල හමුදා රෙජිමේන්තුවට අයත් රණවිරුවන් හා සිවිල් සේවකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් උදෙසා විවිධ වු වෛද්‍යාධාර, ශිෂ්‍යත්ව හා අධ්‍යාපනික උපකරණ ලබාදීම, නව නිවාස හා නිවාස අධාර පිරිනැමීම ආදී විවිධාකාර සුබසාධන කටයුතු විශාල ප්‍රමාණයක් සිදුකර ඇත.
24th March 2024 11:22:42 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය වෙතින් සංවිධානය කරන ලද ස්වේච්ඡා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතා තරඟාවලිය 2024.03.22 වන දින පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
22nd March 2024 13:07:39 Hours
පුරා වසර 31 කට ආසන්න අඛණ්ඩ යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් කේඩීඑල්සී විජේනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2024 ක් වූ මාර්තු මස 21 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
21st March 2024 21:42:56 Hours
වසර 36 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් සී රණවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2024 මාර්තු මස 20 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
18th March 2024 15:55:28 Hours
වසර 34 කට ආසන්න යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් එම්සීඑස්කේ සේනාරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2024 මාර්තු මස 18 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
14th March 2024 18:34:05 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් නිලධාරීන් වෙනුවෙන් 2024 වර්ෂය සදහා පවත්වනු ලබන පුහුණු දින වැඩ සටහනේ ප්‍රථම අදියර සනිටුහන් කරමින් යුද හමුදා වැඩබලන අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ශාඛාව, යුද හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා වත්මන් පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ පූර්ණ මාර්ගෝපදේශණයෙන් සහ සහභාගිත්වයෙන් වර්ෂ 2024 ක් වූ මාර්තු මස 13 වන බදාදා දිනය පුරා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී ඉතා සාර්ථකව පවත්වන ලදී.
01st March 2024 14:31:59 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කඹ ඇඳීමේ ශූරතා තරඟාවලිය 2024.02.28 සහ 29 යන දිනයන් තුළ රෙම ශ්‍රීලපාහ රසල් හයින් ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
16th February 2024 15:55:27 Hours
වසර 32 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් ඩීඑම්කේ චක්‍රවර්ති ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2024 පෙබරවාරි මස 16 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
11th February 2024 06:28:31 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ මගපෙන්වීම මත 2024.02.10 වන දින මීගොඩ නඩුහේන ප්‍රදේශයේ පිහිටි මහාබෝධි බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් වෙත ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගැනීම සඳහා සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ මූල්‍යමය පරිත්‍යාගයෙන් පාසල් උපකරණ හා සනීපාරක්ෂක භාණ්ඩ පරිත්‍යාග කිරීමේ සත්කාරක වැඩසටහනක් සිදුකරන ලදී.