11th February 2025 11:16:37 Hours
ආඥාපති ආසේමූ (යාපනය) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ හා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ උදාරතර සංකල්පයක් මත පාබල හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු රණවිරුවන්ගේ ආර්ථික තත්වය ඉහල නැන්විමේ අරමුණින් ස්වයං රැකියා වැඩපිළිවෙලක් හදුන්වාදෙන ලදී.
08th February 2025 11:06:54 Hours
ආඥාපති ආසේමූ (යාපනය) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ හා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ උදාරතර සංකල්පයක් මත පාබල හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු රණවිරුවන්ගේ ආර්ථික තත්වය ඉහල නැන්විමේ අරමුණින් ස්වයං රැකියා වැඩපිළිවෙලක් හදුන්වාදෙන ලදී.
08th February 2025 10:59:23 Hours
ආඥාපති ආසේමු (යාපනය) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ හා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ උපදෙස් මත රාගම සෘජුකාරක හා අංගාදේශක මුලස්ථානය වෙතින් සංවිධානය කරනු ලැබු බහුවිධ වෛද්‍ය සායනය සඳහා වතුර බෝතල් 700 ක ප්‍රමාණයක් පරිත්‍යාග කිරීම 2025.01.21 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී.
08th February 2025 10:43:31 Hours
ශ්‍රී ලංකා පාබල හමුදාවේ 18 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරී භාරගැනීමෙන් පසුව සාම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබන බළඇණි සංචාර සනිටුහන් කරමින් 2025 ජනවාරි මස 29 වන දින 3 ශ්‍රීලපාහ සහ 17 (සෙව්) ශ්‍රීලපාහ යන බළඇණියන්හි නිරීක්ෂණ සංචාරයන් සිදුකරණ ලදී.
03rd February 2025 12:41:32 Hours
ශ්‍රී ලංකා පාබල හමුදාවේ 18 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරී භාරගැනීමෙන් පසුව සාම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබන බළඇණි සංචාර සනිටුහන් කරමින් 2025 ජනවාරි මස 20, 21 සහ 23 වන දිනයන්හිදී 4, 11, 15 ශ්‍රීලපාහ, 9 (සෙව්) ශ්‍රීලපාහ සහ 7 ශ්‍රීලපාහ යන බළඇණියන්හි නිරීක්ෂණ සංචාරයක් සිදුකරණ ලදී.
12th January 2025 21:34:38 Hours
ආඥාපති ආසේමු (යාපනය) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත අර්ධ නිවාස ආධාර ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් පවතී.
10th January 2025 09:49:35 Hours
ආඥාපති ආසේමු (යාපනය) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ හා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ උදාරතර සංකල්පයක් මත පාබල හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු රණවිරුවන්ගේ ආර්ථික තත්වය ඉහල නැන්විමේ අරමුණින් කිරි ගවයින් බෙදාදීමේ සත්කාරක වැඩසටහනක් 2025.01.08 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන පුහුණු පාසල බුස්සේදි පවත්වන ලදි.
06th January 2025 14:28:28 Hours
ශ්‍රී ලංකා පාබල හමුදාවේ 18 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් පසු සාම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබන බළඇණි සංචාරය සනිටුහන් කරමින් 2025 ජනවාරි මස 02 වන දින 1 ශ්‍රීලපාහ බළඇණියේ නිරීක්ෂණ සංචාරයක් සිදුකරන ලදී.
30th December 2024 12:50:10 Hours
ආඥාපති ආසේමු (යාපනය) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ හා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ උදාරතර සංකල්පයක් මත පාබල හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු රණවිරුවන්ගේ අධ්‍යාපනය ලබන දු දරුවන් 50 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ කට්ටල බෙදාදිමේ සත්කාරක වැඩසටහනක් 2024.12.28 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පවත්වන ලදි.
20th December 2024 18:15:05 Hours
1999 වර්ෂයේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පිහිටුවනු ලැබූ පාබල හමුදා සේවාවනිතා ශාඛාව එදා මෙදා තුර පාබල හමුදාවේ උදාර රණවිරුවන් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් සිදුකරනු ලබයි. රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ මෙන්ම රෙජිමේන්තුවේ රාජකාරියේ නියුතු සිවිල් සේවක මහතුන්ගේ විවිධ සුභසාධන අවශ්‍යතා ඉටුකරමින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සඳහා ද සුවිශාල දායකත්වයක් සපයනු ලබයි.