04th July 2023 00:19:55 Hours
රෙජිමේන්තු අධිපතිගේ උදාරතර සංකල්පයක් මත දියත් කරන ලද පුර්ණ නිවාස ව්‍යාපෘතියේ III වන අදියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු වෙත නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි.
04th July 2023 00:17:13 Hours
රෙජිමේන්තු අධිපතිගේ උදාරතර සංකල්පයක් මත දියත් කරන ලද පුර්ණ නිවාස ව්‍යාපෘතියේ III වන අදියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු වෙත නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි.
30th June 2023 21:59:47 Hours
මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී 1990.01.17 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ඇතුළත්ව දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුද පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු 1991.06.15 වන දින දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 6 වන බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකු ලෙස ඇතුළත් වන ලදී. පසුව එම බළඇණිය තුළ දැරියයුතු සිලුම තනතුරු හොබවා අණදෙන නිලධාරියෙකු ලෙස එම බළඇණිය මෙහෙයවීමේ නියමුවා වීමේ මහඟු භාග්‍ය ද උදාකරගන්නා ලදී..
29th June 2023 22:19:22 Hours
ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ධනූෂා වීරසූරිය මහත්මියගේ මගපෙන්වීම මත 2023.06.29 වන දින අභිමංසල III (පාන්ගොල්ල) හි නේවාසිකව ප්‍රථිකාර ලබන රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ සංචාරයක නියලෙන ලදී. එහි දී එම නේවාසික රණවිරුවන් වෙනුවෙන් කෙටි ආහාර හා තේ පැන් සංග්‍රහයක් පිරිනැමීමට කටයුතු කළ අතර, ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කෙරිණි. මෙම සංචාරය සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, රෙජිමේන්තු මධ්‍යස්ථාන ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු රෙම ශ්‍රීලපාහ සේවා වනිතා කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී වූ අතර, නේවාසික රණවිරුවන්ගේ විනෝදාශ්වාදය ඉහල නංවාලීම සඳහා කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් සංගීත රසාස්වාදයක් ද ලබාදෙන ලදී. .
29th June 2023 19:29:55 Hours
රෙජිමේන්තු අධිපතිගේ උදාරතර සංකල්පයක් මත දියත් කරන ලද පුර්ණ නිවාස ව්‍යාපෘතියේ III වන අදියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු වෙත නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි. .
25th June 2023 00:00:59 Hours
රෙජිමේන්තු අධිපතිගේ උදාරතර සංකල්පයක් මත දියත් කරන ලද පුර්ණ නිවාස ව්‍යාපෘතියේ III වන අදියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු වෙත නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි.
24th June 2023 23:49:26 Hours
රෙජිමේන්තු අධිපතිගේ උදාරතර සංකල්පයක් මත දියත් කරන ලද පුර්ණ නිවාස ව්‍යාපෘතියේ III වන අදියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු වෙත නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි.
24th June 2023 23:41:49 Hours
පාබල හමුදා රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපළක් වන බ්‍රිගේඩියර් එම්ඒආර් ගුණසේකර ආර්එස්පී හා බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යෑම නිමිත්තෙන් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව පිරිනමනු ලබන රාත්‍රී භෝජන සංග්‍රහය මාණ්ඩලික ප්‍රධානී හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සහභාගීත්වයෙන් මධ්‍යස්ථාන සේනාවිධායකගේ අධීක්ෂණය යටතේ 2023.06.23 වන දින නිලධාරී නිවස්නයේදී පවත්වන ලදී.
24th June 2023 12:26:28 Hours
වසර 33 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2023 ජුනි මස 23 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.
24th June 2023 09:23:00 Hours
රෙජිමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක සංවර්ධන සැලැස්මට අනුව රෙජිමේන්තු අධිපතිගේ සංකල්පයක් මත නවතමයෙන් ඉදිකරන ලද රෙජිමේන්තු කරණවෑමිහල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සුරතින් 2023.06.23 වන දිනට යෙදුනු සුබ මොහොතින් විවෘත කරන ලදී