09th October 2024 12:11:22 Hours
ආඥාපති ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත 2024.07.06 වන දින රෙම ශ්‍රීලපාහ රණවිරු අර්ධ නිවාස වැඩසටහන ආරම්භ කරන ලදි.
07th October 2024 13:51:59 Hours
නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යෑමට නියමිත ආරක්ෂක සේනා ආඥාපති (මධ්‍යම) සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 17 වෙනි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් සම්ප්‍රදායානුකූලව සිදුකරන ලද ශ්‍රීලපාහ බලඇණි සංචාරය 2024 සැප්තැම්බර් මස 18, 25,26 සහ 27 යන දිනයන්හිදී සාර්ථකව සිදුකරන ලදී.
05th October 2024 09:06:19 Hours
ආඥාපති ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත 2024.07.06 වන දින රෙම ශ්‍රීලපාහ රණවිරු අර්ධ නිවාස වැඩසටහන ආරම්භ කරන ලදි.
04th October 2024 22:58:16 Hours
ආඥාපති ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ උපදෙස් හා මගපෙන්වීම මත 2024.10.03 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශණශාලාවේදි මෙම රණවිරු අර්ධ නිවාසාධාර වැඩසටහනේ III වන අධියර ආරම්භ කරන ලදී.
15th September 2024 21:32:29 Hours
ආඥාපති ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත 2024.07.06 වන දින රෙම ශ්‍රීලපාහ රණවිරු අර්ධ නිවාස වැඩසටහන ආරම්භ කරන ලදි.
13th September 2024 19:00:49 Hours
වසර 30 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් පීආර්බීඒ බණ්ඩාර ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2024 සැප්තැම්බර් මස 12 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
10th September 2024 09:27:20 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත 2024.07.06 වන දින රෙම ශ්‍රීලපාහ රණවිරු අර්ධ නිවාස වැඩසටහන ආරම්භ කරන ලදි.
23rd August 2024 18:58:40 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ උපදෙස් හා මගපෙන්වීම මත 2024.07.06 වන දින රෙම ශ්‍රීලපාහ රණවිරු අර්ධ නිවාස වැඩසටහන ආරම්භ කරන ලදි.
13th August 2024 10:43:28 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ උපදෙස් හා මගපෙන්වීම මත ශ්‍රීලපාහ බළඇණි වෙත ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම 2024.08.10 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශණශාලාවේදි සිදු කෙරිණි.
23rd July 2024 22:38:56 Hours
මේජර් ජෙනරාල් වීඩීඑස් පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරී 1990.11.03 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ඇතුළත්ව පාඨමාලා අංක 08 යටතේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් මූලික යුද පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු 1992.11.14 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 7 ශ්‍රීලපාහ බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකු ලෙස ඇතුළත් වන ලදී. එම බළඇණියේ කණ්ඩායම්භාර නිලධාරී අණදෙන දක්වා වූ සියලුම තනතුරු හොබවා 10 ශ්‍රීලපාහ බළඇණියේ කණ්ඩායම්භාර නිලධාරී අණදෙන, 1 සහ 4 වන රෙජිමූබ ශ්‍රීලපාහ බළඇණිවල දෙවන අණදෙන නිලධාරී යන තනතුරු හෙබවීමෙන් පසුව 11 ශ්‍රීලපාහ බලඇණිය මෙහෙයවීමේ නියමුවා ලෙස තනතුර දැරීමේ භාග්‍ය ද උදාකරගන්නා ලදී.