Skip to main content
Header Sinhala
ශ්‍රී ලංකා පාබල හමුදාව
සේවය කරමි
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
පත්වීම්
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක
රෙජිමේන්තු සැරයන් මේජර්
ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසය
හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්
හිටපු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්
සංවිධානය
නිත්‍ය ඒකක
ස්වේච්ඡා ඒකක
රෙජිමුබ
සඟරාව
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථානය
රෙජිමේන්තු
08th February 2025 11:06:54 Hours
විරු දිවියට සේවාවනිතාවෙන් මහඟු අත්වැලක්
ආඥාපති ආසේමූ (යාපනය) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ හා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ උදාරතර සංකල්පයක් මත පාබල හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු රණවිරුවන්ගේ ආර්ථික තත්වය ඉහල නැන්විමේ අරමුණින් ස්වයං රැකියා වැඩපිළිවෙලක් හදුන්වාදෙන ලදී. මෙම වැඩපිළිවෙලට සමගාමීව පාබල හමුදා සාමාජිකයින් හට බිම්මල් වගාව පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ කෘෂිකාර්මික වැඩසටහනක් දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලයේ උපදේශකත්වයෙන් 2025.01.30 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සාර්ථකව සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය ඇතුළු ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් මෙන්ම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් හා සෙසුනිලයින් සහභාගි විය.