12th September 2023 07:24:29 Hours
06th September 2023 07:27:13 Hours
07th August 2023 11:16:26 Hours
31st July 2023 19:35:40 Hours
2023 ජුලි 30 වැනි දින ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති 47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මධ්‍යම බර පන්තියේ කිලෝග්‍රෑම් 80 - 87 න් පහළ රිදී පදක්කම සමඟ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට මෙම රෙජිමේන්තු ටයිකොන්ඩෝ කණ්ඩායම නියෝජනය කරන කෝප්රල් ගුණරත්න එල්ජි සමත් විය.
31st July 2023 19:33:04 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති මෙන්ම මෙම රෙජිමේන්තු බලකාධිපති මේජර් ජෙනරාල් ඒසිඒ ද සොයිසා යුඑස්පි එච්ඩිඑම්සි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023/07/30 වන දින යුහපොපා ගිරිතලේ නිරීක්ෂණ සංචාරයක නිරත විය. පසුව බලකාධිපති තුමන් නිලධාරීන් හා සෙසු නිලයින් අමතමින් වෘත්තීයමය ආකාරයෙන් හමුදා පොලිස් රාජකාරි ඉටු කිරීම පිළිබඳ සිය මෙහෙවර විස්තර කළේය. එපමනක් නොව, පුහුණුව, පුද්ගලික විනය, විනයාරක්ෂක නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ වෘත්තීය දැනුම වැඩි දියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදි.
31st July 2023 19:31:02 Hours
මෙම රෙජිමේන්තුව වෙත අයත් කෝප්රල් බණ්ඩාර කේඑම්එන්සි යන කොනොනි ශ්‍රී ලංකා කායවර්ධන හා ජාතික යෝග්‍යතාවය - 2023 සඳහා සහභාගී වි කිලෝග්‍රෑම් 90 ට අඩු බර පන්තියෙන් 3 වන ස්ථානය ලබා ගැනීමට සමත් විය. මේ සඳහා ක්‍රීඩකයින් 8 දෙනෙකු සහභාගී වු අතර, දෙහිවල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
31st July 2023 19:27:38 Hours
යුද හමුදා මලල ක්‍රීඩා සංචිතය නියෝජනය කරනු ලබන මෙම රෙජිමේන්තු ක්‍රීඩකයෙකු වන කෝප්රල් හේරත් එච්යුඑන්බි කොනොනි කොළඹ සුගත්දාස ක්‍රීඩාංගණයේදී පැවැත්වු 101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වි මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වෙන් 3 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.
28th July 2023 12:33:10 Hours
මෙම රෙජිමේන්තු මානි 1 (පාලන) ලෙස ලුතිතන් කර්නල් එස්පි කස්තුරිආරච්චි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023/07/28 වන දිනට යෙදි තිබු සුභ මොහොතින් එම තනතුරේ රාජකාරි භාර ගන්නා ලදි.
27th July 2023 13:01:07 Hours
ජාතික ටයිකොන්ඩෝ සම්මේලනයේ පූර්ණ අනුමැතිය සහිතව RYTC Super Challenge Takewondo Open Championship විවෘත ටයිකොන්ඩෝ තරඟාවලිය රාගම බැසිලිකා ගෘහස්ඨ ක්‍රීඩාංගනයේදි 2023.07.24 වන දින පවත්වන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් යුහපුපා යටතේ පුහුණුවීම් සිද කරනු ලබන රෙම ශ්‍රීලයුපොහේබ ටයිකොන්ඩෝ සංචිතය වෙත අයත් ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් සහභාගී ජයග්රහන ලබාගෙන ඇත
27th July 2023 12:59:27 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති මෙන්ම මෙම රෙජිමේන්තු බලකාධිපති මේජර් ජෙනරාල් ඒසිඒ ද සොයිසා යුඑස්පි එච්ඩිඑම්සි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව දෙවන අණදෙන නිලධාරිවරුන් සඳහා වැඩමුලුවක් පවත්වන ලදි. මේ සඳහා ඒකකයන්හි දෙවන අණදෙන නිලධාරින් Zoom තාක්ෂණය ඔස්සේ සහභාගි විය