14th April 2025 00:21:10 Hours
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ සැබෑ අරුත සහ හෘදයාංගම කෘතඥතාව පළ කිරීමේ ඉරියව්වක් ලෙස, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙනුවෙන් කැපවූ සිවිල් කාර්ය මණ්ඩලයට තෑගි වවුචර් බෙදා හැරීම සංවිධානය කරන ලදි.
08th April 2025 22:25:58 Hours
ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව 2025 අප්‍රේල් 6 වන දින පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකා ක්‍රීඩා පිටියේදී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිති කොටගෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිලධාරි, සෙසුනිලයින් මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා විචිත්‍රවත්, සාම්ප්‍රදායික අලුත් අවුරුදු සැමරීමේ උත්සවයක් ජන ක්‍රීඩා රැසක් සමඟින් සමරන ලදි.
02nd April 2025 18:18:14 Hours
අභිමානවත් ඉතිහාසයකට උරුමකම් හිමි 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ වසර 34 ක් සපිරීම නිමිතිකොටගෙන ඒකකයේ සියලුම නිලධාරින්/සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.
01st April 2025 11:53:00 Hours
35 වන රෙජිමේන්තු දින සංවත්සරය සමගාමීව, 2025 මාර්තු 27 වන දින රාත්‍රී පිරිත් සඡ්ඡායනයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී. මෙම උත්සවයේ අරමුණ වූයේ මියගිය රණවිරුවන්, සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින්, විශ්‍රාමික නිලධාරීන් සහ සෙසු නිලයින් සහ රෙජිමේන්තුවේ සිවිල් කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීමය. මෙම උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යූඑල්ජේඑස් පෙරේරා ආර්එස්පී යූඑස්පි එන්පිඑස් පිඑස්සි ගේ මඟ පෙන්වීම යටතේ පැවැත්විණි.
25th March 2025 18:18:14 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 3 වන රෙජිමේන්තුව සිය 34 වන සංවත්සරය අභිමානයෙන් සමරනු ලැබීය.
24th March 2025 07:02:35 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාව 2025 මාර්තු 18 වන දින පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
21st March 2025 07:53:03 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද සේවා ලේඛම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක තුමන් වන මෙජර් ජෙනරාල් යුඑල්ජෙඑස් පෙරේරා ආර්එස්පි යුඑස්පි එන්පිඑස් පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 මාර්තු 15 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසල වෙත නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක්වන ලදි.
18th March 2025 22:50:15 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක මෙජර් ජෙනරාල් යුඑල්ජෙඑස් පෙරේරා ආර්එස්පි යුඑස්පි එන්පිඑස් පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 මාර්තු 15 වන දින 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා පොලිස් හේවා බලකාය වෙත නිරීක්ෂණ චාරිකාවක් සිදුකරන ලදි.
18th March 2025 21:49:30 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ 17 වන සේනාවිධායක වශයෙන් අයි ආර් හන්තානෙආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 මාර්තු මස 14 වන දින යෙදුන සුභ මොහොතින් තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.
18th March 2025 21:37:33 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ 16 වන සේනාවිධායක වශයෙන් රාජකාරි කරන ලද බ්‍රිගේඩියර් ජේඑස් මුණසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 මාර්තු මස 9 වන දින සිය ධුරයෙන් නික්ම යන ලදි.