18th March 2025 22:50:15 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක මෙජර් ජෙනරාල් යුඑල්ජෙඑස් පෙරේරා ආර්එස්පි යුඑස්පි එන්පිඑස් පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 මාර්තු 15 වන දින 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා පොලිස් හේවා බලකාය වෙත නිරීක්ෂණ චාරිකාවක් සිදුකරන ලදි.
18th March 2025 21:49:30 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ 17 වන සේනාවිධායක වශයෙන් අයි ආර් හන්තානෙආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 මාර්තු මස 14 වන දින යෙදුන සුභ මොහොතින් තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.
18th March 2025 21:37:33 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ 16 වන සේනාවිධායක වශයෙන් රාජකාරි කරන ලද බ්‍රිගේඩියර් ජේඑස් මුණසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 මාර්තු මස 9 වන දින සිය ධුරයෙන් නික්ම යන ලදි.
14th March 2025 22:15:01 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 35 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී තම ජීවිත පරිත්‍යාගයන් සිදු කළ රණවිරුවන් හට උපහාර දැක්වීමේ උත්සවයක් 2025 මාර්තු 14 වන දින 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකාය ගිරිතලේ රණවිරු ස්මාකරය ඉදිරිපිටදි පවත්වන ලදි.
11th March 2025 18:10:11 Hours
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා, ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාව 2025 මාර්තු 7 වන දින විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම උත්සවය ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ULJS පෙරේරා RSP USP nps psc සහ ශ්‍රී ලංකා හමුදා හේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
01st March 2025 18:52:48 Hours
ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ සුභ සාධක වෙළදසැල් හි ගෙවීම් කටයුතු විධිමත් කිරිම වෙනුවෙන්, ලංකා බැංකුව සමඟ සහයෝගයෙන් යුතුව QR කේත භාවිතා කිරිම 2025 පෙබරවාරි 28 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යූ එල් ජේ එස් පෙරේරා RSP USP nps psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරිම සිදුකරන ලදි.
21st February 2025 18:46:06 Hours
බ්‍රිගේඩියර් ඒඑම්ආර් අබේසිංහ එන්ඩීසී ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) භඨකාර්ය සම්පාදක ආඥාපති ලෙස රාජකාරි ආරම්භ කිරිම
19th February 2025 21:06:37 Hours
ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ පළමු කාර්තු නිලධාරී පුහුණු වැඩසටහන 2025 පෙබරවාරි 17 වන දින රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි. නිලධාරීන්ගේ වෘත්තීයභාවය සහ කණ්ඩායම් හැඟීම වැඩි දියුණු කිරීම සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම් එම් එම් පී මහේෂ් කුමාරගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන 4 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකාය විසින් සංවිධානය කරන ලදී.
13th February 2025 09:19:44 Hours
2025 පෙබරවාරි මස 11 වන දින යුද හමුදා මූලස්ථානයේ පැවති සරල උත්සවයකදී කළමනාකරණ සහ නඩත්තු අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එච්.එම්.එස්.අයි. සෙනරත් ජ්‍යෙෂ්ඨ නිලධාරි ආගමික වතාවත්වලින් පසුව නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් අනතුරුව රාජකාරි ආරම්භ කරන ලදි. මෙම අවස්ථාවට අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.
23rd January 2025 14:21:43 Hours
මේජර් ජෙනරාල් යූ එල් ජේ එස් පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකායේ කර්නල් සේනාවිධායක ලෙස 2025 ජනවාරි 10 වන දින ආගමික වතාවත් මධ්‍යයේ නිල වශයෙන් රාජකාරි ආරම්භ කරන ලදී.