2025 දෙසැම්බර් 11 වන දින ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා සුභසාධක අධ්යක්ෂ මණ්ඩලයේ 41 වන අධ්යක්ෂවරයා ලෙස බ්‍රිගේඩියර් ආර්.එම්.සී. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නිල වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
සුභසාධක අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.