කාර්‍යභාරය
- සියලුම වෙළඳසැල්වල පාලන කටයුතු සම්බන්ධිකරණය කිරිම.
- වෙළඳසැල් වෙත භාණ්ඩ ලබාගැනිමෙන් පසුව එම බිල්පත් ගිණුම් අංශය සමග සම්බන්ධතාවයෙන් යුතුව අදාල ආයතන වෙත නිරවුල් කිරිම.
- වෙළඳසැල් වෙතින් භාණ්ඩ ඉල්ලුම් කිරිමේදි අලෙවිය පිළිබඳ සමික්‍ෂණයකින් අනතුරුව භාණ්ඩ සැපයිම.
- එම භාණ්ඩ අදාල වෙළදසැල් වෙත ප්‍රවාහණය කිරිම සම්බන්ධිකරණය.
- වෙළඳසැල් වෙතින් භාණ්ඩ ඉල්ලුම් කිරිමේදි යුද්ධ හමුදා සාමාජිකයින්ගේ රුචිකත්වය සහ අවශ්‍යතාවය පරිදි පමණක් භාණ්ඩ ඉල්ලුම් කිරිම සැබදිව අධික්‍ෂණය කිරිම.
- වෙළඳසැල් සබැදි සියලු කටයුතු පිළිබඳ කඳවුරු ආශිත කරගනිමින් අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
- යුද්ධ හමුදා ආයතන වෙත ණය පදනම මත භාණ්ඩ/විදුලි උපකරණ ලබාදිම.
විදුලි උපකරණ/භාණ්ඩ ලබාගනු ලබන ආයතන විස්තරය
| 1 | අබාන්ස් (පුද්) ආයතනය | විදුලි උපකරණ/ ජංගම දුරකථන |
| 2 | සිංගර් අයතනය | විදුලි උපකරණ/පරිගණක/ජංගම දුරකථන/බල මෙවලම් |
| 3 | මෙරිට් වර්ල්ඩ් ආයතනය | පවර් ටුල්ස් |
| 4 | ටෙක්සාස් ඉන්ටර්නැෂනල් (පුද්) ආයතනය | ටැබ්/ජංගම දුරකථන හා උපාංග |
| 5 | සොෆ්ට්ලොජික් ආයතනය | ජංගම දුරකථන/විදුලි උපකරණ/පරිඝනක |
| 6 | ට්‍රාන්ස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් (පුද්) ආයතනය | ගෘහ විදුලි උපකරණ/ගෘහ භාණ්ඩ |
| 7 | දම්රෝ (පුද්) ආයතනය | ගෘහ විදුලි උපකරණ/ගෘහ භාණ්ඩ |
| 8 | දිනපාල (පුද්) ආයතනය | ගෘහ විදුලි උපකරණ |
| 9 | සෙනාරෝ මෝටර්ස් (පුද්) ආයතනය | යතුරුපැදි |
| 10 | සැම්සන් බයිසිකල් (පුද්) ආයතනය | පාපැදි |
| 11 | ඔටෝ මිරාජ් (පුද්) ආයතනය | වාහන සේවා පහසුකම් සැපයීම |
| 12 | සීඅයිබී ටෙක්මාර්ට් (පුද්) ආයතනය | මහන මැෂින් |
| 13 | සියරට කුඩ (පුද්) ආයතනය | කුඩ නිෂ්පාදන |
| 14 | සීඅයිබී රෙදිපිළි (පුද්) ආයතනය | රෙදිපිළි හා ගෘහ උපකරණ |
| 15 | ඇවොක්ස් ඉන්ටර්නැෂනල් (පුද්) ආයතනය | ශබ්ද වාහිනී යන්ත්‍ර |
විශේෂ වට්ටම් සහිතව ගොඩනැගිලි දුව්‍ය ලබාදිම
| අනු අංකය | ආයතනය | ලබාදෙනු ලබන සේවාව |
| 1 | ඔරේන්ජ් ආයතනය | වයරින් උපකරන |
| 2 | ජැට් හෝල්ඩින්ග් ආයතනය | තීන්ත වර්ග |
| 3 | එස්ලෝන් ආයතනය | ජලනල උපාංග |
| 4 | මල්ටිලැක් ආයතනය | තීන්ත වර්ග |
| 5 | රයිනෝ පුද්ලික සමාගම | සෙවිලි තහඩු |
| 6 | ඉන්සී සිමෙන්ති පුද්ගලික ආයතනය | සිමෙන්ති |
- සක්‍රීය සේවයේ යෙදී සිටින යුද්ධ හමුදා සාමාජිකයින් හට රයිනෝ පුද්ගලික ආයතනය වෙතින් සහනදාදී පදනම මත (වර්ගීකරණ 2) ට අයත් සෙවිලි තහඩු ලබාදීම.
- සක්‍රීය සේවයේ යෙදී සිටින යුද්ධ හමුදා සාමාජිකයින් හට ඉන්සී සිමෙන්ති පුද්ගලික ආයතනය වෙතින් සහනදායී පදනම මත සිමෙන්ති ලබාගැනීමට අවස්ථාව ලබාදීම. (එක් මල්ලක් රු: 1725.00)
- සුභ සාධක වෙළදසැල් වෙතින රු: 200,000.00 ක මුදලකට යටත්ව පහත සදහන් පුද්ගලික ආයතනයන්ට අයත්, විදුලි උපකරණ, ජංගම දුරකථන හා ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ඇත.
- අබාන්ස් පුද්ගලික ආයතනය
- සිංගර් පුද්ගලික ආයතනය
- දම්රෝ පුද්ගලික ආයතනය
- සොෆ්ට්ලොජික් පුද්ගලික ආයතනය
- මෙරිට් වර්ල්ඩ් පුද්ගලික ආයතනය
- දිනපාල පුද්ගලික ආයතනය
- ඇවොක්ස් පුද්ගලික ආයතනය
- ශාඛා/අම/ආසේමු/සේමු රු. 1,000,000.00
- බසේමු/රෙම/පුහුනු පාසල් රු. 750,000.00
- ඒකක රු. 50,000.00
| අ/අ | ප්‍රමාණය | මිළ | ලබාගත හැකි ස්ථාන |
| 1 | අඩි 06 | රු: 2050.00 | මඩකලපුව, කුරුණෑගල, ජාඇල, බණ්ඩාරගම, ඇබිලිපිටිය, වව්නියාව |
| 2 | අඩි 07 | රු: 2800.00 | |
| 3 | අඩි 08 | රු: 3300.00 | |
| 4 | අඩි 10 | රු: 4200.00 |
යුද්ධ හමුදා ආයතන සදහා පහසුගෙවිමේ පදනම මත විදුලි උපකරණ/භාණ්ඩ ලබාදිම
අරමුණ
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට අයත් ආයතනවල පරිපාලනවල කටයුතු විධිමත් කිරිමේ හා නිලධාරි/සෙසුනිලයින්ගේ සුභසාධන කටයුතු වැඩි දියුණු කිරිමේ අරමුණින් මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සියලු යුද්ධ හමුදා ආයතන සඳහා ආයතනික අරමුදල් මගින් පහසුගෙවිමේ පදනම මත විදුලි උපකරණ හා පරිගණක ලබාදිම.
ප්‍රතිපත්ති
යුද්ධ හමුදා ආයතන සඳහා පහසුගෙවිමේ පදනම මත ලබාදිය හැකි මුදල්මය වටිනාකම සීමාව පහත සඳහන් පරිදි වේ.
ලබා ගන්නා ලද භාණ්ඩ වටිනාකම සඳහා 5% ක පොලියක් අයකරනු ලබන අතර, භාණ්ඩ පිරිවැය හා පොලි මුදල සමාන මාසික වාරික 24 කින් නැවත ගෙවා අවසන් කලයුතු වේ.





