Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

Home Slider

නවතම ප්‍රවෘත්ති

Photo Story

මුල් පුවත

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා මුක්ත භටසංගමයේ සාමාජිකයින් සඳහා වූ සුහද හමුවක් මහනුවර, 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දී පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 27) දින පැවැත්විය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති (වන්නි) සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී විය.

sinhala Servieses Icons

විශේෂ සබැඳි