Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

07th April 2026 22:22:52 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ආදරණීය සුරතලා ‘කූගර්’ සිය නවවන උපන්දිනය සමරයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ආදරණීය සුරතලා වන ‘කූගර්’ සිංහයාගේ නවවන උපන්දිනය අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2026 අප්‍රේල් මස 06 වන දින සමරන ලදී.එම උත්සවය සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක වන බ්‍රිගේඩියර් පීඑම්එස් කරුණාරත්න පිඑස්සී ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරින් සහ සෙසු නිලයින්ද සහභාගි වන ලදි.