10th October 2019 18:21:45 Hours
10th October 2019 18:18:57 Hours
03rd October 2019 15:59:02 Hours
59 සේනාංක මූලස්ථානයේ කර්නල් (පාලන/භකාස) ලෙස කර්නල් ඒසිඒද සොයිසා යුඑස්පි එල්එස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2019/10/02 දින සුභ මොහොතින් රාජකාරි භාර ගන්නා ලදි
02nd October 2019 08:50:55 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය විසින් ඉටු කරනු ලබන ජනාධිපති සම්මාන මුර රාජකාරිය 2019/10/01 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාරදෙන ලදි.
10th July 2019 19:05:04 Hours
01st July 2019 20:37:46 Hours
08th June 2019 21:54:31 Hours
2019.05.06 වන දින හෝරා 0925 ට බොරලංකඩ ශ්‍රී විජයාරාම පුරාණ විහාරස්ථානයේදී බනි 1 කේඑම්ජීඑම් උදයබංඩාර (විශ්‍රාමික) යන බළලත් නිලධාරිගේ ආදරණීය පුතණුවන්ගේ අකල් වියෝව සිහිපත් කරමින් නවතමයෙන් ඉදිකරන ලද මහා චෛත්‍යරාජායනන් වහන්සේ, දායක සභාවේ සහ සංඝයා වහන්සේලාගේ ආරාධනයෙන් භකාස අණසක ආඥාපති මෙන්ම ශ්රීලයුහපොහේබ බලකාධිපති වන මේජර් ජෙනරාල් ඩීකේජීඩී සිරිසේන යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කරන ලදි.
08th June 2019 21:48:28 Hours
05th June 2019 10:55:57 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ රෙජිමේන්තු බළකාධිපති මෙන්ම යුද්ධ හමුදා මුල භකාස අණසක ආඥාපති මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හට 29 වන රෙජිමේන්තු දින සංවත්සරය නිමිතිකොටගෙන 2019/05/30 දින සම්මාන මුරයක්, සම්මාන පෙලපාලියක් පැවැත්වීම මෙන්ම බළකාධිපති විසින් සියලු නිලයින් ඇමතීම, සියලු නිල දිවා භෝජන සංග්‍රහය හා බලලත් නිලධාරි/සැරයන් නිවස්නයේ නේවාසික පහසුකම් සඳහා ඉදිකරන ලද ගොඩනැගිල්ල විවෘත කිරිමද සිදු කරන ලදි.
02nd May 2019 19:04:33 Hours
රෙජිමේන්තුව තුල සිටින සෙනින්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරිම හා ඒකක වලට පුහුණු කිරිම අරමුණ කර ගනිමින් කොණ්ඩා කැපීම් හා රූපලාවන්‍ය ශිල්පී පාඨමාලාවක් 2019/04/27 වන දින බලකාධිපති සහ මධ්‍යස්ථාන සේනාවිධායකගේ සංකල්පයකට අනුව රෙම: ශී්රලයුහපොහේබහිදි ආරම්භ කරන ලදී. මෙම පාඨමාලාව සඳහා මෙම රෙජිමේන්තුවේ සිටින කොනොනින් හා කොනොනිවරියන් 13 දෙනෙකු සහභාගි වන ලද අතර 2019.04.27 වන දින සිට 2019.06.20 වන දින දක්වා පැවැත්වේ.