Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

10th October 2019 18:18:57 Hours

29 වන රෙජිමේන්තු දින සංවත්සරය වෙනුවෙන් වර්ණවත් සංගීත ප්‍රසංගයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායෙහි 29 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමිව වර්ණවත් සංගීත ප්‍රසංගයක් 2019/09/27 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය හිදි පවත්වන ලදි. මේ සඳහා දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන අප්ඬේට් සංගීත කණ්ඩායම හා ෂයින් නර්තන කණ්ඩායමද, ප්‍රසිද්ධ ගායක/ගායිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.