Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

02nd October 2019 08:50:55 Hours

ජනාධිපති සම්මාන මුර රාජකාරි නාවික හමුදාව වෙත භාරදීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය විසින් ඉටු කරනු ලබන ජනාධිපති සම්මාන මුර රාජකාරිය 2019/10/01 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාරදෙන ලදි.