Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

10th July 2019 19:05:04 Hours

අන්තර් ඒකක සරඹ තරගාවලිය

ශී‍්‍රලයුහපොහේබ අන්තර් ඒකක සරඹ තරගාවලිය - 2019/07/10 වන දින 2 ශී‍්‍රලයුහපොහේබ සරඹ භූමියේදි පවත්වන ලදි. මෙහිදි 1 ශී‍්‍රලයුහපොහේබ සරඹ කණ්ඩය එම තරගාවලියේ පළමු ස්ථානයද,දෙවන ස්ථානය 3 ශී‍්‍රලයුහපොහේබ වෙතද,තෙවන ස්ථානය 2 ශී‍්‍රලයුහපොහේබ සරඹ කණ්ඩායමද දිනා ගන්නා ලදි. මෙම තරගාවලිය සඳහා ප‍්‍රදාන ආරාධිත අමුත්තා ලෙස රෙම: ශී‍්‍රලයුහපොහේබ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඒඑල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ට නිළධාරි සහභාගි වන ලදි.