Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

08th June 2019 21:54:31 Hours

මහා චෛත්‍යරාජායනන් වහන්සේ විවෘත්ත කිරිම

2019.05.06 වන දින හෝරා 0925 ට බොරලංකඩ ශ්‍රී විජයාරාම පුරාණ විහාරස්ථානයේදී බනි 1 කේඑම්ජීඑම් උදයබංඩාර (විශ්‍රාමික) යන බළලත් නිලධාරිගේ ආදරණීය පුතණුවන්ගේ අකල් වියෝව සිහිපත් කරමින් නවතමයෙන් ඉදිකරන ලද මහා චෛත්‍යරාජායනන් වහන්සේ, දායක සභාවේ සහ සංඝයා වහන්සේලාගේ ආරාධනයෙන් භකාස අණසක ආඥාපති මෙන්ම ශ්‍රීලයුහපොහේබ බලකාධිපති වන මේජර් ජෙනරාල් ඩීකේජීඩී සිරිසේන යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කරන ලදි.