Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

02nd May 2019 19:04:33 Hours

කොණ්ඩා කැපීම් හා රූපලාවන්‍ය ශිල්පී පාඨමාලාව

රෙජිමේන්තුව තුල සිටින සෙනින්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරිම හා ඒකක වලට පුහුණු කිරිම අරමුණ කර ගනිමින් කොණ්ඩා කැපීම් හා රූපලාවන්‍ය ශිල්පී පාඨමාලාවක් 2019/04/27 වන දින බලකාධිපති සහ මධ්‍යස්ථාන සේනාවිධායකගේ සංකල්පයකට අනුව රෙම: ශී‍්‍රලයුහපොහේබහිදි ආරම්භ කරන ලදී. මෙම පාඨමාලාව සඳහා මෙම රෙජිමේන්තුවේ සිටින කොනොනින් හා කොනොනිවරියන් 13 දෙනෙකු සහභාගි වන ලද අතර 2019.04.27 වන දින සිට 2019.06.20 වන දින දක්වා පැවැත්වේ.