ශ්රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් එම් එස් දේවප්රිය යූඑස්පී එන්ඩීසී ශ්රී ලංකා යුද හමුදාවේ 33 වැනි උපකරණ මාස්ටර් ජෙනරාල් (QMG) ලෙස වැඩ භාර ගන්නා ලදී. 2024 ඔක්තෝම්බර් 07 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී හමුදා සම්ප්රදායන් සහ ආගමික ආශිර්වාදවලට අනුකූලව උත්සවය ආරම්භ විය.