Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

ස්වේච්ඡා රෙජිමේන්තු

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට අයත් ස්වේච්ඡා රෙජිමේන්තු 01කි. එම රෙජිමේන්තුව ස්ථානගත වී ඇත් ස්ථානය හා පහත සඳහන් කර ඇත.

  රෙජිමේන්තුව ස්ථානය
1. 7 වන ස්වේච්ඡා රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය කැකිරාව

අණදෙන නිළධාරීන්

නම සිට දක්වා
ලුතිතන් කර්නල් එම්ඩබ්ලිව්ඊඩබ්ලිව් ද සිල්වා 1998.05.22 2000.12.17
මේජර් එල්ඩීආර්එස් කුමාර් ආර්එස්පී 2000.12.17 2002.07.12
මේජර් ඒඩීඑස් වික්‍රමරත්න 2002.07.12 2005.07.20
ලුතිතන් කර්නල් ඒඑච් ලියනගේ 2005.07.20 2008.01.17
ලුතිතන් කර්නල් එම්ඩබ්ලිව්එන්කේ මඩුගල්ල 2008.01.17  

දෙවන අණදෙන නිළධාරීන්

නම සිට දක්වා
මේජර් ඒඩීඑස් වික්‍රමරත්න 22.05.1998 01.08.2002
මේජර් එම්ඩබ්ලිව්එන්කේ මඩුගල්ල 01.08.2002 18.06.2004
මේජර් ඒඑච් ලියනගේ 18.06.2004 21.10.2005
මේජර් එල්ඩබිලිව්එස්ආර් වෙත්තසිංහ 21.10.2005 30.10.2007
මේජර් ජීඒකේජේ ගනෙහිආරච්චි 30.10.2007 13.03.2012