වර්ෂ 1995 ඔක්තෝබර් 10 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරම්භයත් සමග එවකට සන්නද්ධ බලඝණයක අවශ්‍යතාවය සපුරාලමින් නවතමයෙන් පිහිටුවන ලද විමර්ශන බලඝණය පසු කාලයේදි රටේ පැවැති කලහකාරි වාතාවරණය තුල 1 වන විමර්ෂණ රෙජිමේන්තුව දක්වා ව්‍යාප්ත වූ අතර වර්ෂ 1989 න් පසුව යුද්ධ හමුදාවේ ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට නව සාමාජිකයන් එක් කරමින් වර්තමානයේ පවත්නා බලකා ව්‍යුහය දක්වා සීඝ්‍ර වර්ධනයකට පාත්‍ර විය. රෙජිමේන්තුවේ ව්‍යාප්තියත් සමග සන්නද්ධ ඒකකයන් හි පරිපාලන කටයුතු මනා සංවිධානාත්මක හා ක්‍රමානුකූලව මධ්‍යස්ථව පාලනය සහ සම්බන්ධිකරනය කිරිමේ අවශ්යයතාවය මත වර්ෂ 1987 දෙසැම්බර් 15 වන දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ රෙජිමේන්තු මධ්‍යස්ථානය නගා සිටුවන ලද අතර, වසර 30 ක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වර්තමානය වන විට පුහුණු මධ්‍යස්ථානයකින්ද විමර්ශන ඒකක 02 කින්ද සන්නද්ධ ඒකක 02 කින්ද ආධාරක ඒකක 02 න් සහ ස්වේච්චා ඒකකයකින්ද සමන්විත වේ.
රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ආරම්භය දැනට 1 වන විමර්ශණ රෙජිමේන්තු මුලස්ථාන ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සිදු වූ අතර පසුව 1995 නොවැම්බර් 14 වන දින රෙජිමේන්තු කාර්මික ගබඩා ගොඩනැගිල්ලේ ඉහළ කොටසේ ස්ථානගත විය. බලකායේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමගම නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවයක් මතු වු අතර ඒ අනුව රජයේ ප්‍රථිපාදන මත ඉංජිනේරු සේවා රෙජිමේන්තු විසින් මහල් 4 කින් යුතු ගොඩනැගිල්ලක් ගොඩනගා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන ජෙනරාල් ආර් ද එස් දළුවත්ත ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එල්ඕඑම් එන්ඩිසි පිඑස්සි විසින් වර්ෂ 2001 දෙසැම්බර් මස 15 වන දින විවෘත කල අතර, එම ගොඩනැගිල්ලෙහි රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පා ශාඛාව, ප්‍ර ශාඛාව, භකාස ශඛාව, රෙආස අංශය, ගිණුම් අංශ ඇතුලු සියලුම අංශයන් කාර්ය්යක්ෂමව හා සංවිධානාත්මකව ස්ථානගතවි ඇත.
තම ඒකකයන් වෙත නිසි නායකත්වය ලබා දෙමින් යුධ හමුදාව තුල කැපි පෙණෙන ක්‍රීඩා දක්ෂතාවයන් පෙන්නුම් කර ඇති අතර, යුධ හමුදා, ලාංකිය මෙන්ම ජාත්‍යන්තර තරගාවලියන් සදහා සහභාගිව ජයග්රණහනයන් ලද නිලධාරින් සහ සෙසු නිල පිරිසකගෙන් රෙජිමේන්තු ශක්තිමත් වි ඇත. වර්ථමාන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ජි ඩි සුරියබංඩාර කටයුතු කරයි.
රෙජිමේන්තු අඥාපතිවරුන් :
නම | සිට | දක්වා |
මේජර් ජෙනරාල් සි එච් ප්‍රනාන්දු විඑස්වි පිඑස්සි | 25.04.1988 | 23.01.1989 |
බ්‍රිගේඩියර් වයි බාලරත්නරාජා යුඑස්පි | 23.01.1989 | 01.07.1989 |
බ්‍රිගේඩියර් ටී ඒන් සිල්වා යුඑස්පි | 01.07.1989 | 01.12.1989 |
බ්‍රිගේඩියර් ටී පරණගම යුඑස්පි | 01.12.1989 | 12.12.1991 |
බ්‍රිගේඩියර් ආර් ද එස් දළුවත්ත යුඑස්පි පිඑස්සි | 12.12.1991 | 01.12.1992 |
බ්‍රිගේඩියර් ටී ඒන් සිල්වා යුඑස්පි | 01.12.1992 | 31.12.1993 |
බ්‍රිගේඩියර් පි ඒ කරුණාතිලක | 31.12.1993 | 20.01.1996 |
බ්‍රිගේඩියර් ඩි කලුපහන ආර්එස්පි යුඑස්පි පිඑස්සි | 20.01.1996 | 29.08.1996 |
බ්‍රිගේඩියර් එන් ආර් මාරඹේ යුඑස්පි පිඑස්සි | 29.08.1996 | 01.06.1997 |
රෙජිමේන්තු කර්නල් සේනාවිධායකවරු:
නම | සිට | දක්වා |
මේජර් ජෙනරාල් පි ඒ කරුණාතිලක ආර්ඩබ්ලිව්පි | 01.06.1997 | 15.08.1998 |
බ්‍රිගේඩියර් එන් ආර් මාරඹේ යුඑස්පි පිඑස්සි | 15.08.1998 | 24.02.1999 |
මේජර් ජෙනරාල් එන් ආර් මාරඹේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි | 24.02.1999 | 12.04.2001 |
මේජර් ජෙනරාල් ජි හෙට්ටිආරච්චි ඩබ්ලිව්ඩබ්ලිව්විආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි | 12.04.2001 | 09.06.2003 |
මේජර් ජෙනරාල් ඩි වි එස් වයි කුලතුංග ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි | 10.12.2003 | 16.01.2008 |
මේජර් ජෙනරාල් ජි ඒ චන්ද්‍රසිරි ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි | 16.01.2008 | 12.07.2009 |
මේජර් ජෙනරාල් එන් ඒ රණසිංහ ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි | 12.07.2009 | 28.09.2010 |
ලුතිතන් ජෙනරාල් ජේ ජයසූරිය විඑස්වි යුඑස්පි එන්ඩියු පිඑස්සි | 28.09.2010 | 01.06.2013 |
ජෙනරාල් ජේ ජයසූරිය විඑස්වි යුඑස්පි එන්ඩියු පිඑස්සි | 01.06.2013 | 31.07.2013 |
මේජර් ජෙනරාල් එම් පි පිරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි | 16.08.2013 | 11.08.2016 |
මේජර් ජෙනරාල් එන් උඩවත්ත ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්විආර්එස්පි විඑස්වි යුඑස්පිඑන්ඩිසි පිඑස්සි | 11.08.2016 | 10.11.2016 |
මේජර් ජෙනරාල් යු ඒ බි මැදවල ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු පිඑස්සි | 11.11.2016 | 02.12.2016 |
මේජර් ජෙනරාල් එස් ඩි ටි ලියනගේ ඩබ්ලිව්ඩබ්ලිව්විආර්එසිපි එන්ඩිසි පිඑස්සි | 03.12.2016 | අද දින දක්වා |
මධ්‍යස්ථාන සේනාවිධායකවරුන් :
නම | සිට | දක්වා |
ලුතිතන් කර්නල් ඩි වි එස් වයි කුලතුංග පිඑස්සි | 04.11.1994 | 01.09.1995 |
කර්නල් ඩි වි එස් වයි කුලතුංග පිඑස්සි | 04.11.1994 | 01.09.1995 |
ලුතිතන් කර්නල් ජි ඒ චන්ද්‍රසිරි යුඑස්පි පිඑස්සි | 14.12.1995 | 16.02.1996 |
කර්නල් ජි බාලසූරිය අර්එස්පියුඑස්පි පිඑස්සි | 16.02.1996 | 31.03.1997 |
ලුතිතන් කර්නල් එම් පි පිරිස් ආඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි | 31.03.1997 | 20.09.1998 |
ලුතිතන් කර්නල් එන් උඩවත්ත පිඑස්පි | 20.09.1998 | 22.05.1999 |
කර්නල් ආර් එම් ජේ ඒ රත්නායක ආර්එස්පි | 22.05.1999 | 10.01.2000 |
ලුතිතන් කර්නල් එන් උඩවත්ත පිඑස්සි | 10.01.2000 | 15.08.2000 |
මේජර් එස් ඩි ටි ලියනගේ ආර්ඩබ්ලිවිපි ආර්එස්පි පිඑස්සි | 15.08.2000 | 01.06.1997 |
ලුතිතන් කර්නල් එස් ඩි ටි ලියනගේ ආර්ඩබ්ලිවිපි ආර්එස්පි පිඑස්සි | 29.08.1996 | 01.06.1997 |
ලුතිතන් කර්නල් එන් උඩවත්ත පිඑස්සි | 29.08.1996 | 01.06.1997 |
කර්නල් ආර් එම් ජේ ඒ රත්නායක ආර්එස්පි | 29.08.1996 | 01.06.1997 |
කර්නල් එම් පි පිරිස් ආඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි | 29.08.1996 | 01.06.1997 |
කර්නල් යු ඒ බි මැදවල පිඑස්සි | 29.08.1996 | 01.06.1997 |
කර්නල් එන් උඩවත්ත ආර්එස්පි පිඑස්සි | 29.08.1996 | 01.06.1997 |
ලුතිතන් කර්නල් අයි පි රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි | 29.08.1996 | 01.06.1997 |
ලුතිතන් කර්නල් ඒ එස් විජේවික්‍රම | 29.08.1996 | 01.06.1997 |
බ්‍රිගේඩියර් ආර් එම් ජේ ඒ රත්නායක ආර්එස්පි යුඑස්පි එල්ඩිඑම්සි | 29.08.1996 | 01.06.1997 |
බ්‍රිගේඩියර් අයි පි රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි | 29.08.1996 | 01.06.1997 |
කර්නල් එන් අයි ද සිල්වා ආර්එස්පි | 29.08.1996 | 01.06.1997 |
බ්‍රිගේඩියර් එන් අයි ද සිල්වා ආර්එස්පි | 29.08.1996 | 01.06.1997 |
බ්‍රිගේඩියර් ඩි ටි ගමගේ පිඑස්සි | 29.08.1996 | 01.06.1997 |
කර්නල් ජි ඩි සූරියබංඩාර | 29.08.1996 | 01.06.1997 |
බ්‍රිගේඩියර් ජි ඩි සූරියබංඩාර | 29.08.1996 | 01.06.1997 |