Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ඉතිහාසය

වර්ෂ 1995 ඔක්තෝබර් 10 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරම්භයත් සමග එවකට සන්නද්ධ බලඝණයක අවශ්‍යතාවය සපුරාලමින් නවතමයෙන් පිහිටුවන ලද විමර්ශන බලඝණය පසු කාලයේදි රටේ පැවැති කලහකාරි වාතාවරණය තුල 1 වන විමර්ෂණ රෙජිමේන්තුව දක්වා ව්‍යාප්ත වූ අතර වර්ෂ 1989 න් පසුව යුද්ධ හමුදාවේ ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට නව සාමාජිකයන් එක් කරමින් වර්තමානයේ පවත්නා බලකා ව්‍යුහය දක්වා සීඝ්‍ර වර්ධනයකට පාත්‍ර විය. රෙජිමේන්තුවේ ව්‍යාප්තියත් සමග සන්නද්ධ ඒකකයන් හි පරිපාලන කටයුතු මනා සංවිධානාත්මක හා ක්‍රමානුකූලව මධ්‍යස්ථව පාලනය සහ සම්බන්ධිකරනය කිරිමේ අවශ්‍යයතාවය මත වර්ෂ 1987 දෙසැම්බර් 15 වන දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ රෙජිමේන්තු මධ්‍යස්ථානය නගා සිටුවන ලද අතර, වසර 30 ක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වර්තමානය වන විට පුහුණු මධ්‍යස්ථානයකින්ද විමර්ශන ඒකක 02 කින්ද සන්නද්ධ ඒකක 02 කින්ද ආධාරක ඒකක 02 න් සහ ස්වේච්චා ඒකකයකින්ද සමන්විත වේ.

රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ආරම්භය දැනට 1 වන විමර්ශණ රෙජිමේන්තු මුලස්ථාන ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සිදු වූ අතර පසුව 1995 නොවැම්බර් 14 වන දින රෙජිමේන්තු කාර්මික ගබඩා ගොඩනැගිල්ලේ ඉහළ කොටසේ ස්ථානගත විය. බලකායේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමගම නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවයක් මතු වු අතර ඒ අනුව රජයේ ප්‍රථිපාදන මත ඉංජිනේරු සේවා රෙජිමේන්තු විසින් මහල් 4 කින් යුතු ගොඩනැගිල්ලක් ගොඩනගා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන ජෙනරාල් ආර් ද එස් දළුවත්ත ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එල්ඕඑම් එන්ඩිසි පිඑස්සි විසින් වර්ෂ 2001 දෙසැම්බර් මස 15 වන දින විවෘත කල අතර, එම ගොඩනැගිල්ලෙහි රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පා ශාඛාව, ප්‍ර ශාඛාව, භකාස ශඛාව, රෙආස අංශය, ගිණුම් අංශ ඇතුලු සියලුම අංශයන් කාර්ය්‍යක්ෂමව හා සංවිධානාත්මකව ස්ථානගතවි ඇත.

තම ඒකකයන් වෙත නිසි නායකත්වය ලබා දෙමින් යුධ හමුදාව තුල කැපි පෙණෙන ක්‍රීඩා දක්ෂතාවයන් පෙන්නුම් කර ඇති අතර, යුධ හමුදා, ලාංකිය මෙන්ම ජාත්‍යන්තර තරගාවලියන් සදහා සහභාගිව ජයග්‍රණහනයන් ලද නිලධාරින් සහ සෙසු නිල පිරිසකගෙන් රෙජිමේන්තු ශක්තිමත් වි ඇත. වර්ථමාන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ජි ඩි සුරියබංඩාර කටයුතු කරයි.

රෙජිමේන්තු අඥාපතිවරුන් :

නම සිට දක්වා
මේජර් ජෙනරාල් සි එච් ප්‍රනාන්දු විඑස්වි පිඑස්සි 25.04.1988 23.01.1989
බ්‍රිගේඩියර් වයි බාලරත්නරාජා යුඑස්පි 23.01.1989 01.07.1989
බ්‍රිගේඩියර් ටී ඒන් සිල්වා යුඑස්පි 01.07.1989 01.12.1989
බ්‍රිගේඩියර් ටී පරණගම යුඑස්පි 01.12.1989 12.12.1991
බ්‍රිගේඩියර් ආර් ද එස් දළුවත්ත යුඑස්පි පිඑස්සි 12.12.1991 01.12.1992
බ්‍රිගේඩියර් ටී ඒන් සිල්වා යුඑස්පි 01.12.1992 31.12.1993
බ්‍රිගේඩියර් පි ඒ කරුණාතිලක 31.12.1993 20.01.1996
බ්‍රිගේඩියර් ඩි කලුපහන ආර්එස්පි යුඑස්පි පිඑස්සි 20.01.1996 29.08.1996
බ්‍රිගේඩියර් එන් ආර් මාරඹේ යුඑස්පි පිඑස්සි 29.08.1996 01.06.1997

රෙජිමේන්තු කර්නල් සේනාවිධායකවරු:

නම සිට දක්වා
මේජර් ජෙනරාල් පි ඒ කරුණාතිලක ආර්ඩබ්ලිව්පි 01.06.1997 15.08.1998
බ්‍රිගේඩියර් එන් ආර් මාරඹේ යුඑස්පි පිඑස්සි 15.08.1998 24.02.1999
මේජර් ජෙනරාල් එන් ආර් මාරඹේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි 24.02.1999 12.04.2001
මේජර් ජෙනරාල් ජි හෙට්ටිආරච්චි ඩබ්ලිව්ඩබ්ලිව්විආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි 12.04.2001 09.06.2003
මේජර් ජෙනරාල් ඩි වි එස් වයි කුලතුංග ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි 10.12.2003 16.01.2008
මේජර් ජෙනරාල් ජි ඒ චන්ද්‍රසිරි ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි 16.01.2008 12.07.2009
මේජර් ජෙනරාල් එන් ඒ රණසිංහ ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි 12.07.2009 28.09.2010
ලුතිතන් ජෙනරාල් ජේ ජයසූරිය විඑස්වි යුඑස්පි එන්ඩියු පිඑස්සි 28.09.2010 01.06.2013
ජෙනරාල් ජේ ජයසූරිය විඑස්වි යුඑස්පි එන්ඩියු පිඑස්සි 01.06.2013 31.07.2013
මේජර් ජෙනරාල් එම් පි පිරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි 16.08.2013 11.08.2016
මේජර් ජෙනරාල් එන් උඩවත්ත ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්විආර්එස්පි විඑස්වි යුඑස්පිඑන්ඩිසි පිඑස්සි 11.08.2016 10.11.2016
මේජර් ජෙනරාල් යු ඒ බි මැදවල ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු පිඑස්සි 11.11.2016 02.12.2016
මේජර් ජෙනරාල් එස් ඩි ටි ලියනගේ ඩබ්ලිව්ඩබ්ලිව්විආර්එසිපි එන්ඩිසි පිඑස්සි 03.12.2016 අද දින දක්වා

මධ්‍යස්ථාන සේනාවිධායකවරුන් :

නම සිට දක්වා
ලුතිතන් කර්නල් ඩි වි එස් වයි කුලතුංග පිඑස්සි 04.11.1994 01.09.1995
කර්නල් ඩි වි එස් වයි කුලතුංග පිඑස්සි 04.11.1994 01.09.1995
ලුතිතන් කර්නල් ජි ඒ චන්ද්‍රසිරි යුඑස්පි පිඑස්සි 14.12.1995 16.02.1996
කර්නල් ජි බාලසූරිය අර්එස්පියුඑස්පි පිඑස්සි 16.02.1996 31.03.1997
ලුතිතන් කර්නල් එම් පි පිරිස් ආඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි 31.03.1997 20.09.1998
ලුතිතන් කර්නල් එන් උඩවත්ත පිඑස්පි 20.09.1998 22.05.1999
කර්නල් ආර් එම් ජේ ඒ රත්නායක ආර්එස්පි 22.05.1999 10.01.2000
ලුතිතන් කර්නල් එන් උඩවත්ත පිඑස්සි 10.01.2000 15.08.2000
මේජර් එස් ඩි ටි ලියනගේ ආර්ඩබ්ලිවිපි ආර්එස්පි පිඑස්සි 15.08.2000 01.06.1997
ලුතිතන් කර්නල් එස් ඩි ටි ලියනගේ ආර්ඩබ්ලිවිපි ආර්එස්පි පිඑස්සි 29.08.1996 01.06.1997
ලුතිතන් කර්නල් එන් උඩවත්ත පිඑස්සි 29.08.1996 01.06.1997
කර්නල් ආර් එම් ජේ ඒ රත්නායක ආර්එස්පි 29.08.1996 01.06.1997
කර්නල් එම් පි පිරිස් ආඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි 29.08.1996 01.06.1997
කර්නල් යු ඒ බි මැදවල පිඑස්සි 29.08.1996 01.06.1997
කර්නල් එන් උඩවත්ත ආර්එස්පි පිඑස්සි 29.08.1996 01.06.1997
ලුතිතන් කර්නල් අයි පි රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි 29.08.1996 01.06.1997
ලුතිතන් කර්නල් ඒ එස් විජේවික්‍රම 29.08.1996 01.06.1997
බ්‍රිගේඩියර් ආර් එම් ජේ ඒ රත්නායක ආර්එස්පි යුඑස්පි එල්ඩිඑම්සි 29.08.1996 01.06.1997
බ්‍රිගේඩියර් අයි පි රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි 29.08.1996 01.06.1997
කර්නල් එන් අයි ද සිල්වා ආර්එස්පි 29.08.1996 01.06.1997
බ්‍රිගේඩියර් එන් අයි ද සිල්වා ආර්එස්පි 29.08.1996 01.06.1997
බ්‍රිගේඩියර් ඩි ටි ගමගේ පිඑස්සි 29.08.1996 01.06.1997
කර්නල් ජි ඩි සූරියබංඩාර 29.08.1996 01.06.1997
බ්‍රිගේඩියර් ජි ඩි සූරියබංඩාර 29.08.1996 01.06.1997