Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

සන්නාහ සන්නද්ධ බලකා බල සේනා මූලස්ථාන ඉතිහාසය

වර්ෂ 1955 ඔක්තෝම්බර් 10 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පිහිටුවීමේන් අනතුරුව වර්තමාන සන්නාහ සන්නද්ධ බලකාය බලඝණයක් වශයෙන් මුල් ගමන් අරඹා රෙජිමේන්තුවක්තෙක් විකාශණය විමෙන් පසු සන්නද්ධ බලසේනාවක අඩුව සපුරාලමින් වර්ෂ 1988 ජුනි 01 වන දින රොක්හවුස් කඳවුරේදි ස්ථාපිත කරන ලද බලසේනා මුලස්ථානය වසර 30 ක ප්‍රෟඩ ඉතිහාසයකට උරුමකම් කියන අතර ජනවාරි 17 යවන දින බලසේනා දිනය ලෙස සමරුණු ලබයි. ආරම්භයේ සිට මේ දක්වා අභිමානවත් ලෙස දිනෙන් දින ඉදිරි පියවර තබමින් ව්‍යාප්ත වි ඇති බලසේනාව වර්තමානය වන විට පුහුණු පාසලකින්ද නිත්‍ය විමර්ශණ රෙජිමේන්තු 02 කින් හා නිත්‍ය සන්නද්ධ රෙජිමේන්තු 02 කින්ද සමන්විතව ශ්‍රී ලංකා ධරණි තලයේ ස්වරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරකීම උදෙසා රාජකාරි ඉටු කරන ලබන අතර වර්තමාන නිවහන කර ගනිමින් මෝදර රොක්හවුස් කඳවුරේ ස්ථානගතව සිටි.

සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපතිවරුන් :

නම සිට දක්වා
බ්‍රිගේඩියර් ටී එන් ද සිල්වා 17.01.1989 30.11.1989
බ්‍රිගේඩියර් පී ඒ කරුණාතිලක ආර්ඩබ්ලිව්පී 30.11.1989 21.12.1990
බ්‍රිගේඩියර් පී ඒ කරුණාතිලක ආර්ඩබ්ලිව්පී 01.04.1991 20.02.1994
බ්‍රිගේඩියර් ඩී කළුපහන ආර්එස්පී යූඑස්පී පීඑස්සී 20.02.1994 10.01.1995
බ්‍රිගේඩියර් එන් ආර් මාරඹේ ආර්එස්පී යූඑස්පී පීඑස්සී 10.01.1995 07.05.1996
කර්නල් ජී බාලසූරිය ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී 07.05.1996 03.01.1997
කර්නල් ජීඒ චන්ද්‍රසිරි යූඑස්පී පීඑස්සී 03.01.1997 06.06.1997
කර්නල් ජේ ජයසූරිය යූඑස්පී පීඑස්සී 08.10.1997 29.12.1997
බ්‍රිගේඩියර් ජීඒ චන්ද්‍රසිරි යූඑස්පී පීඑස්සී 29.12.1997 15.07.1999
බ්‍රිගේඩියර් එන්ඒ රණසිංහ ආර්එස්පී යූඑස්පී පීඑස්සී 15.07.1999 15.01.2000
කර්නල් ආර්එම් ජයසිංහ යූඑස්පී පීඑස්සී 15.01.2000 02.12.2001
බ්‍රිගේඩියර් ආර්එම් ජයසිංහ යූඑස්පී පීඑස්සී 02.12.2001 03.05.2002
කර්නල් ආර්එම්ජේඑ් රත්නායක ආර්එස්පී 03.05.2002 12.07.2002
කර්නල් එම්පී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී 12.07.2002 06.01.2005
කර්නල් යූඒබී මඩවල පීඑස්සී 06.01.2005 01.02.2006
කර්නල් එ්එම් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී 01.02.2006 01.05.2006
බ්‍රිගේඩියර් එ්එම් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී 01.05.2006 19.08.2006
කර්නල් එන් උඩවත්ත ආර්එස්පී පීඑස්සී 19.08.2006 12.03.2007
බ්‍රිගේඩියර් එන් උඩවත්ත ආර්එස්පී පීඑස්සී 13.03.2007 25.06.2007
කර්නල් බීඒ පෙරේරා ආර්එස්පී පීඑස්සී 25.06.2007 07.08.2007
බ්‍රිගේඩියර් බීඒ පෙරේරා ආර්එස්පී පීඑස්සී 07.08.2007 01.03.2008
බ්‍රිගේඩියර් එස්ඩීටී ලියනගේ ආර්එස්පී පීඑස්සී 01.03.2008 06.11.2008
කර්නල් අයිපී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී 06.11.2008 03.07.2009
කර්නල් ඒඑස් වි්ජේවික්‍රම (වැඩ බලන) 01.03.2009 12.04.2009
කර්නල් අයිපී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී 12.04.2009 03.07.2009
කර්නල් ඩීටී ගමගේ (වැඩ බලන) 03.07.2009 03.08.2009
බ්‍රිගේඩියර් අයිපී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී 03.08.2009 25.02.2010
කර්නල් ඒඑස් වි්ජේවික්‍රම 25.02.2010 22.11.2010
බ්‍රිගේඩියර් ඒඑස් වි්ජේවික්‍රම 22.11.2010 11.05.2012
කර්නල් ඩීටී ගමගේ පීඑස්සී 11.05.2012 01.03.2013
බ්‍රිගේඩියර් ඩීටී ගමගේ පීඑස්සී 01.03.2013 21.06.2013
බ්‍රිගේඩියර් එන්අයි ද සිල්වා ආර්එස්පී (වැඩ බලන) 21.06.2013 07.10.2013
බ්‍රිගේඩියර් ආර්ජීයූ රාජපක්ෂ ආර්එස්පී පීඑස්සී 07.10.2013 07.08.2016
බ්‍රිග්‍රේඩියර් ඩි ටි ගමගේ පිඑස්සි 07.09.2016 29.09.2016
බ්‍රිග්‍රේඩියර් ඒ එල් පි එස් තිරකරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි 29.09.2016 12.03.2018
බ්‍රිග්‍රේඩියර් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 12.03.2018 18.11.2022
බ්‍රිගේඩියර් ඩබ්ලිව් පි කාරියවසම් 18.11.2022 දින දක්වා