02nd October 2024 09:46:38 Hours
සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයේ 32 වැනි සේනාවිධායක ලෙස කර්නල් එස් ජේ සමරසිංහ මහතා වැඩ භාර ගන්නා ලදී.
2024 ඔක්තොම්බර් 02 වන දින කලත්තෑව සන්නාහ සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයේදී හමුදා සම්ප්‍රදායන් සහ ආගමික ආශිර්වාදවලට අනුකූලව උත්සවය ආරම්භ විය.