Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

කාන්තා සමාජය ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකාය

ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් තම රට දැය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් හා කැපවීමෙන් ඉටුකරන මහඟු කාර්යයන්ට සහයෝගයක්, උරදීමක් වශයෙන් ඔවුන්ගේ බිරින්ඳෑවරුන් විසින් සංවිධානයවී යුධ හමුදා සේවා වනිතා ශාඛාවට සමගාමීව, සේවා වනිතා සංගමය - ශ්‍රිලසසබ නමින් 1999 වර්ෂයේදි ආරමිභ විය. පසුව 2000 වසරේ ජනවාරි මස සිට ශ්‍රිලසසබ කාන්තා සාමාජය නමින් නැවත නම් කරන ලද අතර, ප්‍රථම සභාපතිණිය ලෙස මල්කාන්ති මාරඹේ මැතිණිය කටයුතු කරන ලදි.

ක්‍රියාන්විත රාජකාරියේ යෙදි සිටියදි මියගිය, අතුරුදහන්, ආබාධිත නිලධාරින්/සෙසුනිලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට නොයෙකුත් සහන සේවා සැලැස්විමේ අභිප්‍රායෙන් විවිධ ව්‍යාපෘතීන් ආරම්භ කර ඇති අතර, දැනටමත් මෙමගින් විශාල මෙහෙවරක් සන්නද්ධ බලකා නිලධාරි/සෙසු නිලයින් වෙනුවෙන් ඉටුකර ඇත.

එමෙන්ම එකී සුභසාධන මෙහෙයයන් ඉටුකරන ලද සන්නද්ධ බලකා කාන්තා සාමාජයේ මූලිකත්වය ගෙන කටයුතු කරන ලද සභාපතිණියන් හා ඔවුන් සභාපතීත්වය හොබවන ලද කාලසීමාවන් පහත සදහන් කර ඇත.

වත්මන් සභාපතිණිය

සමංකා ප්‍රනාන්දු මැතිණිය


වත්මන් කාර්ය මණ්ඩලය

ගරු සභාපතිණී -
ගරු උප සභාපතිණී - ක්‍රිෂ්ණි රණසිංහ මහත්මිය
ගරු ලේකම් - ප්‍රියන්ති සූරියබංඩාර මහත්මිය
සම්බන්ධීකරණ නිලධාරිණි - වසන්ති රාජපක්ෂ මහත්මිය
භාණ්ඩාගාරික - දුලාෂි මීපාගල මහත්මිය

අතීත සභාපතිවරියන්

  නම සිට දක්වා
1. මල්කාන්ති මාරඹේ මැතිණිය 1998.08.15 2001.04.12
3. සමිතා කුලතුංග මැතිණිය 2003.12.09 2008.01.10
4. ගීතා චන්ද්‍රසිරි මැතිණිය 2008.01.16 2009.07.12
5. මංගලිකා රණසිංහ මැතිණිය 2009.07.13 2010.09.28
6. මංජුලිකා ජයසූරිය මැතිණිය 2010.09.28 2013.07.31
7. නිලංජනී පීරිස් මැතිණිය 2013.07.31 2016.09.04
8. ශිරාණි උඩවත්ත මැතිණිය 2016.09.04 2016.12.05
9. ශිරෝමි ලියනගේ මැතිණිය 2016.12.05 2020.05.31
10. පියුමාලි තිලකරත්න මැතිණිය 2020.06.01 2020.11.15
10. හර්ෂනී බෝතොට මැතිණිය 2021.02.24 2023.06.07
10. සමංකා ප්‍රනාන්දු මැතිණිය 2023.06.07 මේ දක්වා

Seva Vanitha News