26th June 2018 15:43:06 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනාංකය යටතේ රාජකාරි නියුතු 19 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුව වෙතින් අඹගමුව ප්‍රාදේශිය රෝහලේදි 2018.06.24 වන දින ශ්‍රමදාන වැඩසටහනක් පවත්නවන ලදි.
26th June 2018 12:42:35 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන දියතලාව විරුකැකුළු පෙරපාසලෙහි ඉගෙනුම ලබන දරුදැරියන් විසින් 2018.06.27 වන දිනට යෙදෙන පොසොන් පෝය නිමිතිකොට ගෙන කඩල දන්සලක් 2018.06.26 වන දින එම පෙර පාසලේ ඉදිරිපිට සිදු කරන ලදි
24th June 2018 13:32:08 Hours
ශ්‍රි ලංකා ඔලිම්පික් කමිටුව විසින් යුද්ධ හමුදාධිපතිතුමා වෙතින් කරන ලද ඉල්ලිමකට අනුව ජාත්‍යන්තර ඔලිම්පික් දින සැමරුමට සමගාමිව ශ්‍රි ලංකා ඔලිම්පික් සංවිධානය මගින් ˝ඔලිම්පියන්ස් රන් 2018 ˝වැඩසටහන 2018 ජුනි මස 22 වන දින ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයට අයත් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැතවීම සඳහා යුද්ධ හමුදා සහයෝගය ලබා දෙන ලදි.
24th June 2018 10:34:14 Hours
මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මගපෙන්ව්ම යටතේ ආසේමු (මධ්‍යම) බලප්‍රෙද්ශයට පසුගිය දිනවල ඇදහැළුනු වර්ෂාවත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සුද්ධ කිරීමේ වැඩසටහනක් සංව්ධනය කර පවත්වන ලදී.
24th June 2018 09:30:19 Hours
අරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන බල ප්‍රදේශයේහි හදිසි ගිනිගැනීමක් 2018.06.23 වන දින 1900 පැයට පමණ ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්යේ්ෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භටපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම සිදුකරන ලදි.
22nd June 2018 07:52:48 Hours
අරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන බලප්‍රදේශයේ හදිසි ගිනිගැනීමක් 2018.06.21 වන දින උදැසන ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම සිදුකරන ලදි.
21st June 2018 09:42:07 Hours
මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම හා පුර්ණ උපදෙස් යටතේ පසුගිය දිනවල පැවති ආයහපත් කාළගුණික තත්වය හෙතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථානයන් දුරලිමේ අදිටනින් මෙම මුලය යටතේ පාලනය වන 12 වන සේනාංක මුලස්ථාන පාලන බළ ප්‍රදේශයට අයත් මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන වශයෙන් අපවිත්‍ර වන හා නිතර ජනයා ගැවසෙන ස්ථානයන් සුද්ධ පවිත්‍ර කිරිමේ වැඩසටහනක් 2018 ජුනි මස 18 වන දින යුද්ධ හාමුදා සාමාජිකයින් විසින් සිදුකරන ලදි.
20th June 2018 22:28:39 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 12 සේනාංකය යටතේ රාජකාරි නියුතු 18 වන ගැමුණු හේවා බළඇණිය වෙතින් ගල්ටැම්මාණ්ඩිය විහාරස්ථානයේ දි 2018.06.16 වන දින ශ්රාමදාන වැඩසටහනක් පවත්නවන ලදි.
15th June 2018 16:28:46 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 121 වන බළසේනා මුලස්ථාන බලප්‍රදේශයේ හදිසි ගිනිගැනීමක් 2018.06.15 වන දින ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම සිදුකරන ලදි.
14th June 2018 12:46:33 Hours
බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේඛම් කාර්යාලය වෙතින් කරණ ලද ඉල්ලිමකට අනුව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ අඹේගොඩ ග්රාමනිලධාරි වසමේ මලපුඩුකපොල්ල වැව පිරිසිදු කිරීමේ ශ්‍රමදාන කටයුත්තක් මෙම මූල භඨපිරිස් විසින් 2018.06.08 වන දින සිදුකරන ලදි.