24th April 2018 11:26:59 Hours
ආරක්ෂක සේනා මුලස්ථනය (මධ්‍යම) යටතේ පාලනය වන 112 බසේමුහි ස්ථාපිත 19 ශ්‍රීලංඡාආබමු ඒකකය වෙතින් අඔගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බළප්‍රෙද්ශයේ පිහිටි මස්කෙලිය ශ්‍රී ජලනන්දනාරාම විහරස්ථානයේ අවට සුද්ද කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් 2018.04.22 වන දින 0800 පැයේ සිට 1500 පැය දක්වා පවත්වන ලදී.
23rd April 2018 11:37:48 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනංකය යටතේ ස්ථාපිත පල්ලෙකැලේ විරුකැකුළු පෙරපාසලෙහි ඉගෙනුම ලබන දරුදැරියන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඉදිරිපත් කිරීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන ක්‍රීඩා උත්සවය මෙවරත් 2018.04.02 වන දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය වන චන්ද්‍රිකා සේනානායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් එම පෙරපාසල් භුමියේදි පවත්වන ලදි.
23rd April 2018 10:01:25 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 7 ශ්‍රී ලංකා සංඥා බළකායේ වර්ශික සිංහල හින්දු අවුරුදු උදානය 2018 .04.09 වන දින අති සාර්ථක ලෙස ඒකක මුලස්ථාන භුමියේදි සියලුම නිලධාරින් හා සෙසුනිලයින්ගේ පවුලේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.
23rd April 2018 09:53:01 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනංකයේ නව සේනාංකාධිපති වශයෙන් බ්‍රිගෙඩියර් ටිජේ නානායක්කාර ආර්ඩබිපි යුඑස්පි එන්ඩියු යන ඡ්‍යෙෂ්ඨ නිළධාරි 2018.04.10 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
15th April 2018 09:37:25 Hours
මෙම ආසේමු යටතේ පාලනය වන 12 වන සේනාංකයේ සෙසු නිළයින්ගේ ප්‍රයෝජනය සදහා නවතමයෙන් ඉදිකරන ලද සෙසුනිළ භෝජනාගාරය හා මුළුතැන්ගෙය 2018 අප්‍රේල් මස 10 වන දින 0905 පැයට යෙදුණු සුභ මොහොතින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එන් ඩි වන්නිආරච්චි ඩබ්ඩබ්වි ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කරන ලදි.
12th April 2018 17:53:12 Hours
මෙම ආරක්ෂකසේනා මුලස්ථානය යටතේ ඇති 12 සේනාංක මුලස්ථානය මගින් පාලනය වන 18 ගැහේබ බළඇණිය තම වාරයේ බළඇණි පුහුණු පාඨමාළාව මෙම ආරක්ෂක සේනා මුලස්ථාන පුර්ණ අධීක්ෂණය යටතේ 2018.02.16 වන දින ආරමිභ කර 2018.04.10 වන දින සාර්ථකව අවසන් කරන ලදි. එහි දී බළඇණියේ කණ්ඩායම් මගින් පහත සඳහන් විෂයන් යටතේ (presentation) ඉදිරිපත් කිරිම 2018.04.10 වන දින සිදු කරන ලදි.
09th April 2018 19:51:49 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළ ප්‍රදේශයට අයත් නුවරඑළිය නගරයේ වාර්ෂිකව පවතව වසන්ත සැණකෙලිය පැවති සමයේ නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව ඉවතලන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත හා 3 වන(සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධික්ෂණය යටතේ 2018 අප්‍රේල් මස 08 වන දින නුවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදී සිදු කරන ලදි.
09th April 2018 13:08:21 Hours
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන බක්මාහ උලේල මෙවරත් 11 වන සේනංකාධිපති මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් රණවන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 1 ශ්‍රි ලංකා රයිෆල් බළකා ඒකක ක්‍රිඩාංගනයේදි 2018.04.06 වන දිනය පුරා පවත්වන ලදි.
07th April 2018 09:46:22 Hours
අතිතයේ සිට ශ්‍රි ලංකාව හා තායිලන්තය අතර පැවති මිතුදම තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණ පෙරදැරිකර ගනිමින් තායිලන්ත භික්ෂුන් වහන්සේලා හා භික්ෂුණින් වහන්සේලාගේ ශ්‍රි ලංකා සංචාරයට සමඟාමිව මහනුවර ප්‍රදේශයේ සංචාරයක් 2018 අප්‍රේල් මස 02 සිට 04 වන දින දක්වා සිදු කරන ලදි.
06th April 2018 08:15:36 Hours
යුධ හමුදා සාමාජිකයින් වෙත මානව හිම්කමී හා මානුෂවාදි නිතිය පිලිබද දැනුවත් කිරිමේ වැඩමුලුවක් මානව හිම්කමී හා මානුෂවාදි නිති අධ්‍යකෂ මණ්ඩලයේ උපදෙස් පරිදි මෙම ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යේෂ්ඨ නිළධාරි තුමාගේ පුර්ණ මගපෙන්වීම මත බදාදා පුහුණු වීම් වැඩසටහනට සමගාමීව මානව හිමිකම් කොමිෂන් සභාව වෙතින් අසේමු (මධ්‍යම) හා යටතේ පාලනය වන සියලුම ඒකකයන් හා පුහුණු පාසල්හි රාජකාරි කරනු ලබන නිළධාරි/සෙසුනිළයින් 14 x 259 දෙනකුගේ සහභාගිත්වයෙන් අගනා දේශණයක් ඌව පලාත් ප්‍රාදේශිය සම්බන්ධිකරණ නිලධාරි ජගත් වික්‍රමසිංහ මහතා විසින් යුද්ධ හමුදා විද්‍යාපිඨ ටෝච් සිනමා ශාලාවේදි 2018.04.04 වන දින පවත්වන ලදී.