24th February 2018 21:57:08 Hours
අරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන සේනා මුලස්ථාන බල ප්‍රදේශයෙහි හදිසි ගිනිගැනීමක් 2018.02.23 වන දින ඇතිවු අතර, එම ගිනිගැනීම යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් මැඩපැවැත්වීම සිදුකරන ලදි.
22nd February 2018 21:33:27 Hours
යුද්ධ හමුදා පුහූණු අධ්‍යක්ෂක මණ්ඩලයේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) අඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩියු පීඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත මෙම මූල බල ප්‍රදේශය තුල රජකාරි නියුතු නිලධාරි සදහා British Council ආයතනය මගින් පවත්වනු ලබන ඉංග්‍රිසි පාඨමාලාව 2018 පෙබරවාරි මස 21 දින මෙම මූලයේදි ආරම්භ කරන ලදී.
22nd February 2018 20:59:41 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන සේනා මුලස්ථාන බලප්‍රදේශයෙහි හදිසි ගිනිගැනීමක් 2018.02.19 වන දින හටගත් අතර,එම ගිනි ගැනීම් තත්වය මැඩපැත්වීම සදහා යුද්ධ හමුදා භඨ පිරිස් සයෝගය ලබාදෙන ලදි.
22nd February 2018 20:44:56 Hours
අාරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනාංකය යටතේ ඇති ඒකකයන් හි නිලධාරි/සෙසු නිලයින් 06 x 80 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2017.10.02 සිට 2017.10.25 දින දක්වා 1 ග්රීලංරබ ඒකක මූලස්ථානයේ සිදු කරනු ලැබූ මූලික බුද්ධි පාඨමාලාවේ සහතික පත්‍ර ප්රදානය කිරිම 2018.02.14 වන දින 1000 පැයට සේනාංක මූලස්ථාන දේශණ ශාලාවේදි පවත්වන ලදී.
22nd February 2018 18:05:46 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් එන් ඩී වන්නිආරච්චි ඩබිලිවිඩබිලිවිපි ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018 පෙබරවාරි මස 09 වන දින 1018 පැයට සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
22nd February 2018 17:51:09 Hours
අරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන සේනා මුලස්ථාන බලප්‍රදේශයෙහි හදිසි ගිනිගැනීමක් 2018.02.06 වන දින පැවති අතර, එම ගිනි ගැනීම් යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් මැඩපැත්වීම සිදුකරන ලදි.
19th February 2018 16:40:41 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයේ පිහිටා ඇති සියලු ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බදු ශ්‍රීපාදස්ථානයෙහි වාර්ෂිකව ඡනාධිපතිතුමා ඇතුලු සමස්ථ ශ්‍රී ලංකා වාසීන්ට ආශිර්වාද කිරීමට හා රටදැය වෙනුවෙන් ඡීවිත පූඡා කළ රණවිරුවන්ට පිං පැමිනවීම හා ආබාධිතව රණක්ෂිතයට පත්වූ රණවිරුවන්ට
19th February 2018 15:53:39 Hours
7 වන සංඥා බලකාය විසින් අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි පරිශ්‍රය 2017 දෙසැමිබර් මස 18 වන දින විවෘත කරන ලදි. එම අවස්ථාව සදහා සංඥා බලකායේ බලකාධිපති හා ප්‍රධාන සංඥා නිලධාරි වන මේඡර් ජෙනරල් බි එචි එමි ඒ විඡේසිංහ යුඑස්පි එන්ඩ්යු පිඑස්සි මෙන්ම තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ඩි ඒ පි එන් දෙමටන්පිටිය එන්ඩියු පිඑස්පි සහභාගි වන ලදි.
19th February 2018 15:40:51 Hours
මෙම මූලය හා යටතේ පාලනය වන දියතලාව අවට ස්ථාපිත ඒකකයන් හා 11 සේමු, 12 සේමු යටතේ ස්ථානගත ඒකකයන්හි රාඡකාරී නියුතු යුද්ධ හමුදා සාමාඡිකයන්ගේ ඉංග්‍රීසි දැනුම ඉහල නැංවීම සදහා මෙම මූල ආඥාපති මෙඡර් ජෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීයූ පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස්
19th February 2018 15:10:48 Hours
මෙම මූලය යටතේ පාලනය වන බළඇණි පුහුණු පාසැල වලමණ්ඩිය වෙත මෙම මූල බ්‍රිගේඩියර් (ප්‍රමා) වශයෙන් රාඡකාරි ඉටුකරනු ලබන බ්‍රිගේඩියර් කේ ප්‍රේමතිලක ආර්ඩබිලිවිපී ආර්එස්පී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුලු නිලධාරීන් පිරිසක් 2017.12.14 වන දින නිරීක්ෂණ චාරිකාවක නිරත වන ලදී.