Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th December 2018 09:37:02 Hours

ලෝක එඩිස් දිනයට සමගාමිව දැනුවත් කිරිමේ දේශනයක් පැවත්විම

ලෝක එඩිස් දිනයට සමගාමිව මෙම ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ඡ්‍යෙෂ්ඨ නිළධාරිගේ පුර්ණ උපදෙස් හා මග පෙන්විම මත මෙම මූලයෙහි රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් දැනුවත් කිරිමේ දේශනයක් 2018 දෙසැම්බර් මස 05 වන දින පවත්වන ලදි.

තත් දේශනය සදහා බදුල්ල පලාත් මහා රෝහලේ හි රාජකාරි කරණු ලබන ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ වෛද්‍ය තුසිත අත්තනායක මහතා විසින් සහභාගි වු අතර, ඒ සදහා මෙම මුලය යටතේ රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් 04 x 80 කගේ සහාභාගිත්වයෙන් මෙම මුල දේශනලාවේදි පැවැත්විණි.