19th February 2018 15:03:12 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීයූ පීඑස්සී අයිඡී ගේ උපදෙස් හා මගපෙන්වීම මත හපුතලේ වයි හන්දිය සිට දියතලාව නගරය වෙත පිවිසෙන මාර්ගය දියතලාව තැපැල් ස්ථාන හංදියේ සිට යුධ හමුදා විද්‍යාපීඨය දක්වා, 1 ගැහේබ කදවුරු පිවිසුමි දොරටුවේ සිට දියතලාව මිනින්දෝරු කාර්යාලය දක්වා, 1 ගැහේබ කදවුරු පිවිසුමි දොරටුවේ සිට නරියා කන්ද පිවිසෙන මාර්ගය දක්වා මෙන්ම දියතලාව නගරය කේන්ද්‍රකර ගනිමින් නගරය අලංකරණය උදෙසා ශ්‍රමදාන වැඩසටහනක් 2017 දෙසැමිබර් මස 12 වන දින සිදුකරන ලදී.
19th February 2018 14:45:43 Hours
මෙම මූලය යටතේ පාලනය වන 112 බසේමු බළප්‍රදේශයට ආසන්නව ස්ථානගත සමනලවැව බලාගාර ඡල පෝෂක රක්ෂිතයේ රුක්රෝපණ වැඩසටහනක් පැවැත්වීම සදහා යුද්ධ හමුදා දායකත්වය අපේක්ෂා කර ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී (සමිප්‍රේෂණ නිර්මාණ හා පාරිසරික) ඉංඡිනේරැ කේපී කුසුමි ශාන්ත මහතා විසින් යුද්ධ හමුදා දායකත්වය අපේක්ෂා කර යුද්ධ හමුදාධිපති වෙතින් කල ඉල්ලීමකට අනුව 2017.12.07 සහ 08 යන දෙදින තුල යුද්ධ හමුදා සහය ලබාදීම සිදුකරණ ලදී.
19th February 2018 12:26:25 Hours
අන්තර්ඡාල සමිබන්ධතා භාවිතයේදී අනුගමනය කලයුතු නිවැරදි ආරක්ෂණ පිළිවෙත හා ක්‍රියාදාමයන් පිළිබදව දැනුවත් කිරීමේ දේශනයක් ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ පූර්ණ උපදෙස් මත සියලූම ආසේමු මටිටමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස දන්වා ඇත.
18th February 2018 12:33:47 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 121 බළසේනා මූලස්ථානය බළප්‍රෙද්ශයට අයත් මොණරාගල දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 18 ක අධ්‍යාපනය ලබන ළමුන් 1001 දෙනෙකු සදහා කුඹුක්කන ගංගාරාමය විහාරස්ථානයේ 2017.12.04 හා 2017.12.05 වන දින වැල්ලවාය වෙහෙරයාය කණිෂ්ඨ විද්‍යාලයේදී පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 121 බළසේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් සිදුකරන ලදී.
18th February 2018 12:27:35 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයට මේ දිනවල බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් බණ්ඩාරවෙල කොටිඨාශ කිහිපයක නිවෙස් මතට පස් කදු වැටීම හේතුවෙන් නිවාස විශාල ප්‍රමාණයකට අලාභහානි සිදුවී ඇත. තවද, මාර්ග කිහිපයකටද පස් කදු කඩා වැටීම හේතුවෙන් ගමනා ගමනයට බාධා ඇති විය.
18th February 2018 12:22:19 Hours
ආරක්ෂක සේනා මූලස්ථානයේ (මධ්‍යම) බළප්‍රෙද්ශයට මේදිනවල බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ඔහිය දුමිරිය ස්ථානයේ සිට දියතලාව දෙසට ස්ථාන කිහිපයක දුමිරිය මාර්ගයට පස් කදු කඩා වැටීම හා ගස් පෙරලීම හේතුවෙන් දුමිරිය ගමනා ගමනයට බාධා ඇතිවිය..