03rd March 2018 13:08:01 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත මැදින් මස පුරපසළොස්වක පොහොය නිමිති කොට ගෙන දියතලාව බෝධි කන්ද බෝ මලුවේදි බෝධිපුජා පිංකමක් 2018 මාර්තු මස 01 වන දින 1000 පැයට සිදුකරන ලදි.
02nd March 2018 18:01:56 Hours
අරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක මුලස්ථානය ස්ථාපනය කර 2018.02.15 වන දිනට වසර 08 ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රණවන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා අධික්ෂණය යටතේ සංවත්සර උත්සව මාලාවක් 2018.02.14 වන දින සිට 2018.02.20 වන දින දක්වා සාර්ථකව පවත්වන ලදි.
02nd March 2018 07:55:48 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රෙද්ශයට අයත් හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බඹර කන්ද වංගෙඩිගල කන්ද ප්‍රදේශය නරඹා 2018.02.27 දින කඳවුරු බැඳ සිටිමට පැමිණි NSBM පුද්ගලික විශ්වවිද්‍යලයේ සිසුන් පිරිසක් අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් තැවත පැමිණිමට උත්සහ කිරීමේදි මාර්ගය සොයා ගැනීමට නොහැකිව අනතුරු දායක තත්වයකට පත්වන ලදි. ඒ බැව් හල්දුම්මුල්ල පොලීසිය මඟින් මෙම මුලය වෙත දන්වා ඔවුන්ව මුදවා ගැනිමට ඇවැසි හමුදා සහය අපේක්ෂා කරන ලදි.
24th February 2018 22:15:09 Hours
අරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක බලප්‍රදේශයෙහි රාජකාරි නියුතු 1 ශ්‍රිලංරබ එකකය විසින් ශ්‍රමදාන කටයුත්තක් සදහා 2018.02.16 හා 2018.02.20 යන දිනයන්හීදි යුද්ධ හමුදා භඨපිරිස් සහයෝගය ලබාදෙන ලදි.
24th February 2018 22:03:21 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ රාජකාරි නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දියතලාව ජයමිණිපුර ප්‍රදේශයේ දි ඩෙංගු මර්ධන වැඩසටහනක් සදහා 2018 පෙබරවාරි මස 24 වන දින සහභාගි වන ලදි.
24th February 2018 21:57:08 Hours
අරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන සේනා මුලස්ථාන බල ප්‍රදේශයෙහි හදිසි ගිනිගැනීමක් 2018.02.23 වන දින ඇතිවු අතර, එම ගිනිගැනීම යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් මැඩපැවැත්වීම සිදුකරන ලදි.
22nd February 2018 21:33:27 Hours
යුද්ධ හමුදා පුහූණු අධ්‍යක්ෂක මණ්ඩලයේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) අඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩියු පීඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත මෙම මූල බල ප්‍රදේශය තුල රජකාරි නියුතු නිලධාරි සදහා British Council ආයතනය මගින් පවත්වනු ලබන ඉංග්‍රිසි පාඨමාලාව 2018 පෙබරවාරි මස 21 දින මෙම මූලයේදි ආරම්භ කරන ලදී.
22nd February 2018 20:59:41 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන සේනා මුලස්ථාන බලප්‍රදේශයෙහි හදිසි ගිනිගැනීමක් 2018.02.19 වන දින හටගත් අතර,එම ගිනි ගැනීම් තත්වය මැඩපැත්වීම සදහා යුද්ධ හමුදා භඨ පිරිස් සයෝගය ලබාදෙන ලදි.
22nd February 2018 20:44:56 Hours
අාරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනාංකය යටතේ ඇති ඒකකයන් හි නිලධාරි/සෙසු නිලයින් 06 x 80 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2017.10.02 සිට 2017.10.25 දින දක්වා 1 ග්රීලංරබ ඒකක මූලස්ථානයේ සිදු කරනු ලැබූ මූලික බුද්ධි පාඨමාලාවේ සහතික පත්‍ර ප්රදානය කිරිම 2018.02.14 වන දින 1000 පැයට සේනාංක මූලස්ථාන දේශණ ශාලාවේදි පවත්වන ලදී.
22nd February 2018 18:05:46 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් එන් ඩී වන්නිආරච්චි ඩබිලිවිඩබිලිවිපි ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018 පෙබරවාරි මස 09 වන දින 1018 පැයට සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.