05th July 2018 19:39:23 Hours
මෙම අරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටි ජේ නානායක්කාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු යන ජ්‍යේෂඨ නිලධාරි මේජර් ජෙනරල් නිළයට උසස්විමෙන් පසු ඒ වෙනුවෙන් 2018.07.04 වන දින එම කදවුරු පරිශ්‍රයේ උත්සව මාලාවක් සංවිධානය කර පවත් වන ලදි.
03rd July 2018 16:18:26 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම මත 12 සේනාංක මුලස්ථානයේ යටතේ ඇති 122 බසේමුහි රාජකාරි නියුතු භඨපිරිස් ප්‍රමාණයක් තිස්සමහාරාම උද්ධකන්දර රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2018.06.29 වන දින සිදු කරන ලදි.
03rd July 2018 16:00:04 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම මත මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහනක් ශ්රිලංයුහවිපි ටෝච් සිනමා ශාලාවේදි 2018.07.02 වන දින උදැසන 0900 පැයේ සිට 1200 පැය දක්වා පවත් වන ලදි.
03rd July 2018 00:00:42 Hours
ජාතින් අතර සම්බන්ධතාවය ගොඩනැගීම සහ පසුගිය කාලසීමාව තුල මහනුවර ප්‍රදේශයේ ඇතිවු නොසන්සුකාරි තත්වයන් ඉදිරියේදී ඇති නොවිම සැබැදිව 2018.07.02 වන දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් එන් යු එම් එම් සේනානායක ආර්ඩබිලිව්පි ආර්එස්පී විඑස්වි යුඑස්පී යුඑස්ඒසීජිඑස්සී ගේ උපදෙස් හා මග පෙන්වීම මත ආරක්ෂක සේනා මුලස්තානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂඨ හා ආසේමු (කිලි) ආඥාපති මේජර් ජෙනරාල් ඒ ඩබ් එමි ඒ ඩබ් එන් රණවන ආර්ඩබිපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සී යන ජ්‍යේෂඨ නිලධාරි ඇතුළු ජ්‍යේෂඨ නිලධාරින් කිහිප දෙනෙකු "Kandy Grand Mosque" හිදී මුස්ලිමි ජනතාව නියෝජනය කරමින් ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයින්. වියාපාරික ප්‍රජාව, විද්වතුන් සහ අකුරන, ගලගෙදර. ගෙලිඔය, ගලහා, දෙල්තොට, ගම්පොල, නාවලපිටිය, දිගන, තැන්නේකුඹුර යන ප්‍රදේශයන් නියෝජනය කරමින් පැමිණි මුස්ලිමි ප්‍රභූවරුන් සමග සම්බන්ධීකරණ සාකච්ඡාවක් පවත්වන ලදි.
29th June 2018 23:43:11 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේ පකිස්ථානු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි (Chairman JCSC) General Zubair Mahmood Hayar. NI (M) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු දුත පිරිසක් 2018.06.29 වන දින මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කයන් හි සංචාරය කිරිම සඳහා පැමිණි අතර, මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි ජේ නානායක්කර ආර්ඩබිලිව්පි යුඑස්පි එන්ඩියු තුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු එම ජ්‍යෙෂ්ඨ නිළධාරි සහ පැමිණ සිටි දුත පිරිස පිළිගන්නා ලදී.
29th June 2018 22:50:04 Hours
මෙම ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක බළප්‍රදේශයේ ස්ථාපනය කර ඇති ලක්සෙන්පාය යුධ හමුදාධිපති නිළ නිවස්න භූමියේ පවත්වා ගෙන යනු ලබන ගොවිපල මධ්‍යම පාලාත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින් පැවැත්වු “නගරයට උයන් වතු ”ගෙවතු වගා වැඩසටහනින් ජයග්‍රාහනය කරන ලදි.
29th June 2018 08:32:52 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළ ප්‍රදේශයේ පිහිටා ඇති බණ්ඩාරවෙල උඩඅරාව ශ්‍රි විවේකාරාම විහාරස්ථානය හා යුද්ධ හමුදාව එක්ව ඉදිරිපත් කරන ලද පහන් කූඩු ප්‍රදර්ශණය අති උත්කර්ශවත් අන්දමින් එම විහාරස්ථාන භූමියේදි 2018.06.27 වන දින ප්රදේශවාසින්ගේ ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කරන ලදි.
28th June 2018 18:15:58 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පිහිටා ඇති කතරගම පුජා භුමියට සෑම වසරකම දහස් ගණන් හින්දු බැතිමතුන් පාගමනින් කතරගම දක්වා පැමිණෙති. එහිදි මෙම වාර්ෂික පාද යාත්‍රාව සෑම වසරකම ජුලි මස ඇසළ උත්සවය මුලික කරගෙන ආරම්භ වන අතර, මෙසේ පැමිණෙන බැතිමතුන් යාල ජාතික වනරක්ෂිතය හරහා කතරගම දක්වා ලගා වේ. සාම්ප්‍රදායික ලෙස මෙම පාද යාත්‍රාව යාපනය අර්ධද්විපයේ නල්ලුර් හා සෙල්වා සන්නිදි මුරුගන් යන කෝවිල් අසලින් අරම්භ වන අතර, කතරගමට ලගාවිමට ආසන්න වශයෙන් මාස දෙකක පමණ කාලයක් ගතවේ. එහිදි විවිධ දුෂ්කරතා වලට මුහුන දිමට ද මෙම බැතිමතුන්ට සිදුවේ. මෙම පාද යාත්‍රාව කාලසිමාව තුල අදාල බළප්‍රදේශයේ බැතිමතුන් සදහා අවශ්‍ය වන සහාය ලබා දෙමින් ඔවුන්ගේ අරක්ෂාව තහවුරු කිරිම හා අනාරක්ෂිත ස්ථානයන් ගෙන් ගමන් ගැනීමේ පහසුව සදහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මග පෙන්විම යටතේ 122 බළසේනා මුලස්ථානය වෙතින් 2018.06.25 සිට 27 වන දින දක්වා මෙම පාලම ඉදිකරන ලදි.
27th June 2018 19:58:51 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ස්ථානගත දියතලාව නගරයේ දි දියතලාව එක්සත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය වාර්ෂිකව පවත්වනු ලබන පොසොන් මහා බත් දන්සල 08 වන වරටත් දියතලාව සංස්කෘතික මධ්‍යස්ථානයේදී 2018.06.27 වන දින පවත්වන ලදි.
27th June 2018 19:14:19 Hours
පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය නිමිති කොටගෙන, ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි, ස්වේචඡා පුහුණු පාසල (දියතලාව) මගින් සංවිධානය කර පවත්වන ලද බොධි පුජා පිංකම මෙම මුල බ්‍රිගේඩියර් පාලන භකාස වශයෙන් රජකාරි කරනු ලබන බ්‍රිගේඩියර් ඉ ආර් පි විරවර්ධන යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහාභගිත්වයෙන් මෙම මුල බෝධි කන්ද බෝමලුවෙදි 2018 ජුනි මස 27 වන දින 0900 පැයට පවත් වන ලදි