24th July 2018 22:08:00 Hours
23rd July 2018 20:37:52 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයට අයත් උඩහාවර ප්‍රදේශයේ 2018.07.22 යන දින හදිසි ගිනි ගැනීමක් ඇතිවු අතර, එම ගිනි ගැනීම් සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනි ගැනීම මැඩපැවැත්වීමට කටයුතු සිදුකරන ලදි
23rd July 2018 20:11:34 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල එළදළුව මර්ගයේ මහවත්තේගම නුගේ හංදිය කෝවිල අසල පිහිටි නුග ගසක අතු කඩා වැටිම හේතුවෙන් 2018 ජුලි මස 18 වන දින නිවාස කිහිපයකට අලාභහනි සිදු වු අතර එය සැලවිමත් සමඟ 112 බළ සේනාවේ බළ සේනාධිපති බ්‍රිගේඩියර් එම් ඩබ්ලිව් එ එ විජේසුරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත එය යථාතත්වයට පත්කරන ලදි
23rd July 2018 19:37:21 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේ හපුතලේ ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයට අයත් බෙරගල කන්ඳ 2018.07.22 යන දින හදිසි ගිනි ගැනීමක් ඇතිවු අතර, එම ගිනි ගැනීම් සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනි ගැනීම සම්පුර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු සිදු කරන ලදි
23rd July 2018 19:01:27 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයට අයත් වලපනේ , මිල්ලපිටිය ප්‍රාදේශීය 2018.07.21 යන දින හදිසි ගිනි ගැනීමක් ඇතිවු අතර, එම ගිනි ගැනීම් සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනි ගැනීම මැඩපැවැත්වීමට කටයුතු සිදුකරන ලදි
22nd July 2018 12:06:23 Hours
22nd July 2018 11:11:47 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) මූලස්ථාන බල ප්‍රදේශයෙහි හපුතල් ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයට අයත් මහවංගුව හදිසි ගිනිගැනීමක් 2018.07.20 වන දින 0800 පැයට පමණ ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත එම ගිනිගැනීම මැඩපැවැත්වීමට භටපිරිස් රපෝර්තු කරවිමට කටයුතු සිදුකරන ලදි.
17th July 2018 16:02:11 Hours
ඌව පලාත් විධායක නිලධාරින්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ලේ දන් දිමේ වැඩ සටහනක් බණඩාරවෙල ශ්‍රි පුෂ්පාරාම විහාරස්ථානයේදි 2018.07.17 වන දින දවස පවත්වන ලද අතර, එම සංවිධානය විසින් මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිළධාරි තුමාගෙන් කරන ලද ඉල්ලිමකට අනුව මෙම මුලස්ථානයේ හා යටතේ රාජකාරි නියුතු 02 x 50 භඨ පිරිසක් විසින් රුධිරය පරිත්‍යාග කරමින් තම දායකත්වය ලබාදෙන ලදි.
17th July 2018 13:59:10 Hours
මෙම ආරක්ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශයට අයත් බණ්ඩාරවෙල ඇල්ල කරඳගොල්ල මහා විද්‍යාලයේ විදුහල්පති විසින් කරන ලද ඉල්ලීමකට අනුව අරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මග පෙන්විම යටතේ එම විද්‍යාලයේ ඉගනුම ලබන සිසු/සිසුවියන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක් 2018.07.16 වන දින පවත්වන ලදී.
16th July 2018 19:26:15 Hours