13th August 2019 14:48:08 Hours
ඇමරිකා එක්සත් ජනපද යුද්ධ හමුදාව මගින් නියෝජිතයින් දෙදෙනෙක් මෙරටට පැමිණ Civil Military Support Element and Military Information Support Team and Discuss Coordination for Subject Matter Expert Exchanges පිලිබඳ සාකච්ඡාවක් මෙම මුල ප්‍රධාන සාකච්ඡා ශාලාවේදි 2019.08.12 වන දින 0930 පැයේ සිට 1130 පැය දක්වා සිදු කරන ලදී.
එම සාකච්ඡාව සදහා Cpt Austin thomas. US Army. Indo- Pacific command සහ SFC Sean Ireland. US Army. Indo- Pacific command මෙන්ම මුල බ්‍රිගේඩියර් (ප්‍රමා) බ්‍රිගේඩියර් එස් එම් පි බි සමරකෝන් ආර්ඩබ්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු නිලධාරින් 04 දෙනෙකු සහාභාගි වු අතර, දෙපාර්ශවයම අතර, කරුණු සාකාච්ඡා කිරිමේන් අනතුරුව සාකාච්ඡාව නිමාවට පත් කරන ලදී.