14th March 2019 12:36:06 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන දියතලාව විරුකැකුළු පෙර පාසලෙහි ඉගනුම ලබන දරුදැරියන් සඳහා වෛද්‍ය සායනයක් යුද්ධ හමුදා මුලික රෝහල දියතලාව වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් හා එම පෙර පාසල භාර සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකාව වන ලුද්මිලා ද සිල්වා මැතිණියගේ අධික්ෂණය හා මගපෙන්වීම මත 2019 මාර්තු මස 13 වන දින දියතලාව විරුකැකුළු පෙර පාසලේදි පවත්වන ලදි.
13th March 2019 16:26:51 Hours
2019 වසරේ බළඇණි පුහුණුව 2019.01.21 දින සිට 2019.03.15 වන දින දක්වා 2 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකක භට පිරිස් 10 x 350 කුගෙන් සමන්විතව වලමණ්ඩිය බළඇණි පුහුණු පාසලේ බළඇණි පුහුණුවීම් සිදු කරණ ලද අතර, එම පුහුණුවීම් වලට සමගාමීව 2019.03.08 වන දින සිට 11 දින දක්වා සිදු කරණ ලද වන අභ්‍යාසයෙහි නියෝග ලබා දීම සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානායක්කාර ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගී වන ලදී.
13th March 2019 11:20:24 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ ස්ථානගතව රාජකාරී කරනු ලබන 7 ශ්‍රිලංසංබ ඒකකයේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිතන් කර්නල් එම්ආර් හමීම් යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2019 පෙබරවාරී මස 23 වන දින සුභ මොහොතින් රාජකාරී භාර ගන්නා ලදී.
12th March 2019 20:52:32 Hours
අරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන බල ප්‍රදේශයට අයත් කොස්ලන්ද ප්‍රදේශයේ හදිසි ගිනිගැනීමක් 2019.03.12 වන උදෑසන ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම සිදුකරන ලදි.
11th March 2019 09:51:08 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයට අයත් 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටි ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගෙ මගපෙන්වීම යටතේ ධර්ම දේශණාවක් 2019.03.07 වන දින සේනාංක මුලස්ථාන දේශණ ශාලාවේදි සිදු කරන ලදි.
08th March 2019 15:28:47 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශයට අයත් 11 වන සේනාංකයේ 09 වන සංවත්සරය 2019 පෙබරවාරි මස 15 වන දිනට යෙදි තිබු අතර, සේනාංකාධිපති මේජර් ජෙනරල් ටි ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ සංවත්සර දිනයට සමගාමිව 2019.03.01 වන දින පිංකම් මාලාවක් සිදු කරන ලදි.
07th March 2019 12:23:08 Hours
12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පීඩබ්ලිව්ඩීකේ ජයතිලක යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව මහා ශිව රාත්‍රි ආශිර්වාද පූජා උත්සවයට සමගාමීව 2019.03.04 වන දින දුන් තෙල් බත් දන්සැලක් රුහුණු කතරගම මහා දේවාල භූමියේදී පවත්වන ලදි.
26th February 2019 17:10:08 Hours
ආරක්ෂක සේනා මධ්‍යම අයත් මහනුවර නගරයේ පිහිටි සියළුම පාසල්වල 2000 වර්ෂයේ අ.පො.ස (උ/පෙළ) විභාගයට පෙනී සිටි සිළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ව මහනුවර නගරය දියුණු කිරිම සහ මහජනතාවගේ සුභසිද්ධිය උදේසා සහයවීම අරමුණු කර ගනිමින් 2018 වර්ශයේ පිහිටුවන ලද KANDY SCHOOL MILLENNIUM (2000) සංඟමය විසින් මහනුවර මහාරෝහලේ ලේ බැංකුවේ පුර්ණ අධික්ෂණ සහය ඇතිව ලේ දන්දීමේ කඳවුරක් 2019 පෙබරවාරි මස 16 වන දින 0700 පැයේ සිට 1500 පැය දක්වා මහනුවර නගරසභා ශාලා පරිශ්‍රයේදි පවත්වන ලදී.
25th February 2019 15:17:25 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් රාජකාරි ඉටු කරනු ලැබු බ්‍රිගේඩියර් ආර්එම්පිජේ රත්නායක ආර්ඩබිපි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය රාජකාරි කාලසීමා අවසන්වී නික්මයාමෙන් පසු නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් නි/61049 බ්‍රිගේඩියර් එස්එම්එස්පීබී සමරකෝන් ආර්ඩබිපි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019.02.25 වන දින 1045 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
22nd February 2019 17:59:57 Hours
මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙම මුලය යටතේ පාලනය වන ඒකකයන් හි දැනට පවතින වත්මන් තත්වය හා එහි අඩුපාඩුකම් පිලිබඳව සොයාබැලීම සඳහා දෙදින සංචාරයක් සිදු කරන ලදී.