Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th June 2019 15:42:24 Hours

පොසොන් පොහොය නිමිත්තෙන් ප්‍රයිඩි රයිස් දන්සලක් පැවැත්වීම

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 121 බළසේනා මූලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එන් සි සෝමවීර ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ බළසේනා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරී/සෙසුනිළයින්ගේ මහත් කැපවීමෙන් හා ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව සිව්වන වරටත් සංවිධානය කරන ලද පොසොන් මහා ප්‍රයිඩි රයිස් දන්සල 2019.06.16 වන දින කුඹුක්කන මංසන්ධියේදී පවත්වන ලදී.