18th March 2018 10:52:30 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වසර පහක් සපිරිම නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම සහ සහභාගිත්වය මත සිදුකරන ලදී.
11th March 2018 09:08:06 Hours
පසු ගිය දිනයන්හිදි මහනුවර දිස්ත්‍රික්කය තුල පැවති අර්බුදකාරි තත්වය පාලනය කිරිම හා සමතයකට පත්කිරිමේ විශේෂ සාකච්ඡාවක් යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා සමුහ මෙහෙයුම් ආඥාපති වන මෙම ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම)ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩියු පිඑස්සි අයිජි හා සමුහ මෙහෙයුම් නියෝජ්‍ය ආඥාපති මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රණවන ආර්ඩබ්ල්විපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මහනුවර දි 2018 මාර්තු මස 08 වන දින පවත්වන ලදි.
09th March 2018 00:06:42 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ආඥාපති වන මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී දැනට මහනුවර දිස්ත්‍රික්කයේ උත්ගත වී තිබෙන අර්බුධකාරී තත්වය හේතුවෙන් ගරැ ආරක්ෂක ලේඛම් තුමාගේ උපදෙස් හා නියෝගයන්ට අනුව එම තත්වය යථා තත්වයට පත් කිරීමේ මෙහෙයුම සදහා සෘඡුවම නියෝගයන් ලබාදීමට හා එම නොසන්සුන්කාරී තත්වය ඇති වී තිබෙන ස්ථානයන් වෙත රාඡකාරී යොදවා සිටින යුධ, නාවික හා පොලිස් යන අංශයන් වෙත සෘඡු නියෝග ලබාදීම හා ඒවා ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන සමූහ මෙහෙයුම් ආඥාපති ලෙස මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී හා නියෝඡ්‍ය සමූහ මෙහෙයුම් ආඥාපති වශයෙන් 11 සේමු සේනාංකාධිපති මේඡර් ඡෙනරාල් ඒ ඩබිලිවි එමි ඒ ඩබිලිවි එමි එන් රණවක ආර්ඩබිලිවිපී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් 2018.03.07 වන දින සිට පත්කර ඇත.
20th February 2018 17:48:36 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරීගේ සහභාගීත්වයෙන් නවමි මස පුරපසළොස්වක පොහෝ දිනය නිමිති කොට දියතලාව බෝධිකන්ද බෝ මලුවෙිදී බෝධි පූඡා පිංකමක් 2018 ඡනවාරි මස 31 වන දින 1000 පැයට සිදුකරන ලදී.
20th February 2018 17:38:53 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී හමුවීම සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ හා යුහමු අනුමැතිය ඇතිව United States Pacific Commad නියෝඡනය කරමින් ඇමෙරිකා යුද්ධ හමුදාවේ සේවය කරන කපිතන් ඡෙෆ්රේ බෙන්ටන් (CAPT Jeffrey Benton) යන නිලධාරී සහ මා/සැරයන් සීන් අයර්ලනඩි (SFC Sean Ireland) යන ඡ්‍යෙකොනොනි 2018.01.30 වන දින මෙම මූල පරිශ්‍රය වෙත පැමිණෙන ලදී.
20th February 2018 17:30:27 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක මූලස්ථානයට අයත් බළප්‍රෙද්ශයේ නේපාල යුද්ධ හමුදාධිපති ඡෙනරාල් රාඡේන්ද්‍ර චේටිරි (Chief of the Army Staff of Nepal Army - General Rajendra Chhetri) යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2018 ඡනවාරි මස 20 වන දින සංචාරයක් සිදුකරන ලදී.
20th February 2018 17:11:44 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක මූලස්ථානයට අයත් බළප්‍රෙද්ශයේ පකිස්ථාන් යුද්ධ හමුදාධිපති ඡෙනරාල් ක්වාමාර් ඡාවේඩි බඡ්වා එන්අයි (එමි) (Pakistan Chief of the Army Staff - General Qamar Bajwa NI (M)) යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී සහ පැමිණි පවුලේ සාමාඡිකයින් 2018 ඡනවාරි මස 15 වන දින සංචාරයක් සිදුකරණ ලදී.
20th February 2018 16:58:11 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ ස්ථාපිත දියතලාව විරුකැකුලු පෙර පාසලේ 2017/2018 යන වර්ෂ වලට අයත් දූ දරැවන්ගේ දෙමාපියන් විසින් ඔවුන්ගේ ධන පරිත්‍යාගයේ ඉදිරිනු ලැබූ නව බුද්ධ මන්දිරය වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කිරීම වස් අලංකාරවත් පෙරහැරක් ආසේමු (මධ්‍යම) ප්‍රධාන ගේට්ටුව අසලදී ආරමිභ වී විරුකැකුලු පෙර පාසලෙන් අවසන් කරන ලදී.
20th February 2018 16:46:12 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම ) වෙතින් 2018 වන නව වසර උදාව නිමිතිකොටගෙන හා නව වසරේ වැඩ ආරම්භ කිරීම නිමිති කොටගෙන 2018 ඡනවාරි මස 02 වන දින කදවුරු පරිශ්‍රයේදී ඡාතික ගීය හා යුද්ධ හමුදා ගීතයන් වාදනයත් සමගම ඡාතික ධඡය හා ආරක්ෂක සේනා ධඡය සමග සෙවිබපූපා ධඡයන් එසවීම සිදුකිරීමෙන් අනතුරුව රාඡ්ය සේවක ප්‍රතිඥාව සියලුම නිලයින් හට ආඥාපති මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී විසින් ප්‍රකාශ කරන ලදී.
20th February 2018 16:30:27 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වා ගෙන යනු ලබන දියතලාව විරුකැකුලු පෙර පාසැල හා දිවා සුරැකුමි මධ්‍යස්ථානයට අඩුපාඩුවක්ව පැවති බුදු මැදුර සදහා යුධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්ද්‍රිකා සේනානායක මැතිනියගේ ප්‍රධනානත්වයෙන් 2017 සැප්තැමිබර් මස 14 වන දින උදැසන 1045 යෙදුණු සුභ මොහොතින් මුල්ගල තබන ලදී.