Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th June 2018 12:32:34 Hours

රණවිරු සැමරුමට සමගාමිව යුද්ධයට ඝෘජුවම දායකත්වය ලබාදුන් ජ්‍යේෂ්ඨ නිළධාරින් 25 දෙනෙකු උදෙසා විශිෂ්ඨ සේවා විභුෂණ පදක්කමි පිරිනැමිම

රණවිරු සැමරුමට සමගාමිව යුද්ධයට ඝෘජුවම දායකත්වය ලබාදුන් ජ්‍යේෂ්ඨ නිළධාරින් 25 දෙනෙකු උදෙසා විශිෂ්ඨ සේවා විභුෂණ පදක්කමි පිරිනැමිම 2018.05.19 වන දින ජනාධිපති තුමාගේ සුරතින් ජනාධිපති ලේකමි කාර්යාලයේදි සිදු කරන ලදි.

එහිදි, මෙම ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිළධාරිද යුධ සමයේදී කරණ ලද සේවය ඇගයීම වස් එම පදක්කම පිරිනමන ලද අතර, මේ අවස්ථාව සදහා ජනාධිපති ලේඛමි. ආරක්ෂක ලේඛමි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිද හමුදාපති මෙන්ම රාජ්‍ය නිළධාරින් බොහෝ පිරිසක ප්‍රමාණයක්ද මේ අවස්ථාව සහභාගි වන ලදි.