26th June 2018 12:42:35 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන දියතලාව විරුකැකුළු පෙරපාසලෙහි ඉගෙනුම ලබන දරුදැරියන් විසින් 2018.06.27 වන දිනට යෙදෙන පොසොන් පෝය නිමිතිකොට ගෙන කඩල දන්සලක් 2018.06.26 වන දින එම පෙර පාසලේ ඉදිරිපිට සිදු කරන ලදි
14th June 2018 12:32:34 Hours
රණවිරු සැමරුමට සමගාමිව යුද්ධයට ඝෘජුවම දායකත්වය ලබාදුන් ජ්‍යේෂ්ඨ නිළධාරින් 25 දෙනෙකු උදෙසා විශිෂ්ඨ සේවා විභුෂණ පදක්කමි පිරිනැමිම 2018.05.19 වන දින ජනාධිපති තුමාගේ සුරතින් ජනාධිපති ලේකමි කාර්යාලයේදි සිදු කරන ලදි.
07th June 2018 17:14:49 Hours
ජනාධිපති ලේඛම් කාර්යාලය විසින් නිකුත් කරන ලද ජගත් පරිසර දිනයට හා ජාතික රුක්රෝපණ සතියට සමගාමීව 2018 මැයි මස 30 වන දින සිට 2018 ජුනි මස 05 වන දින දක්වා පැවැත්වෙන වැඩසටහන් මාලාවේ තවත් එක් අංගයක් වශයෙන් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ රුක්රෝපණ වැඩසටහනක් 2018.06.04 වන දින මෙම මුලයේ දි සිදුකරන ලදි.
29th May 2018 21:27:10 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 7 වන ශ්‍රි ලංකා සංඥා බළකාය මගින් සියලු කටයුතු සුදානම් කරමින් මෙවර අධි පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය නිමිති කොටගෙන මෙම මුල බෝධි කන්ද බෝ මලුවේදි බොධි පුජාවක් 2018 මැයි මස 29 වන දින 0900 පැයේ සිට සිදු කරන ලදි.
10th May 2018 10:23:38 Hours
ආරක්ෂක සේවා ගොල්ෆ් තරඟාවලිය 2018 මැයි මස 07 සහ 08 යන දිනයන්හීදි නුවර එලිය ගොල්ෆ් ක්ලබ් ක්‍රිඩා පිටියේදී පැවැත්වු අතර, කාන්තා ශූරතාවය සහ පිරිමි අනුශුරතාවය යුද්ධ හමුදාව සතුවිය.
03rd May 2018 12:14:41 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක හා 12 වන සේනාංක මුලස්ථාන වෙතින් ශ්‍රි සම්බුද්ධ තෙමඟුල සිහිකරමින් මෙවරත් ඉතා අලංකාර වත් වෙසක් කුඩු ප්‍රදර්ශණයක්, භක්තිගීත ප්‍රසංගයක් හා දන්සල් 2018 අප්‍රේල් මස 29 හා 30 යන දිනයන් හිදි එම සේනාංක මුලස්ථානයන්හිදි ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.
30th April 2018 15:31:42 Hours
ශ්‍රි සම්බුදු තෙමගුල සහිකරමින් රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමිව මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම හා පූර්ණ අධික්ෂණය යටතේ මෙම මුලය වෙතින් සංවිධානය කරනු ලබන වෙසක් කලාපය සහ ස්වේචිඡා බළසේනා පුහුණු පාසලේ බැති ගී කණ්ඩායම හා ශ්‍රි පඤ්ඤාසාර දහමි පාසල දකුණු කැබිල්ලවල බණ්ඩාරවෙල දහමි පාසලේ සිසු සිසුවියන්ගේ බැති ගි ප්‍රසංගය දියතලාව මුතු කුමරු ක්‍රිඩාංගනෙය්දී 2018 අප්‍රේල් මස 29 වන දින සිට 30 දින දක්වා පැවැත්වේ.
23rd April 2018 11:37:48 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනංකය යටතේ ස්ථාපිත පල්ලෙකැලේ විරුකැකුළු පෙරපාසලෙහි ඉගෙනුම ලබන දරුදැරියන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඉදිරිපත් කිරීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන ක්‍රීඩා උත්සවය මෙවරත් 2018.04.02 වන දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය වන චන්ද්‍රිකා සේනානායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් එම පෙරපාසල් භුමියේදි පවත්වන ලදි.
28th March 2018 12:52:15 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන දියතලාව විරුකැකුළු පෙරපාසලෙහි ඉගනුම ලබන දරුදැරියන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඉදිරිපත් කිරීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන ක්‍රීඩා උත්සවය මෙවරත් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඡී ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසී පිඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2018.03.26 වන දින දියතලාව විරුකැකුළු පෙරපාසලේදී පවත්වන ලදි.
27th March 2018 17:03:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථනය (මධ්‍යම) වසර පහක් සපිරිම නිමිත්තෙන් ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ සුරතින් 2018.03.21 වන දින කොනොනි සමාජ ශාලාවේ නව පිවිසුම් මාර්ගය විවෘත කිරිම සිදුකරන ලදී.