20th February 2018 15:34:26 Hours
මෙම මූල ආඥාපති මේඡර් ඡෙනරල් එමි කේ ඩී පෙරේරා ආර්ඩබිලිවිපී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ විසින් ආඥාපති ලෙස රාඡකාරී භාරගැනීමෙන් පසු 12 වන සේනාංකය වෙත සිය ප්‍රථම සංචාරය 2017 ඡුනි මස 27 වන දින සිදුකරන ලදී
20th February 2018 15:28:55 Hours
මෙම මූල ආඥාපති මේඡර් ඡෙනරල් එමි කේ ඩී පෙරේරා ආර්ඩබිලිවිපී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ විසින් ආඥාපති ලෙස රාඡකාරී භාරගැනීමෙන් පසු 11 වන සේනාංකය වෙත සිය ප්‍රථම සංචාරය 2017 ඡුනි මස 15 වන දින සිදුකරන ලදී
20th February 2018 15:18:23 Hours
මෙම මූල හත්වන ආඥාපති වශයෙන් මේඡර් ඡෙනරාල් එමි කේ ඩී පෙරේරා ආර්ඩබිලිවපී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී නව තනතුරෙහි මෙම මූල කදවුරැ පරිශ්‍රයේදී 2017.06.04 වන දින පෙ.ව. 1056 පැයට යෙදුන සුබ මොහොතින් පිරිත් සත්ඡායනාව මධ්‍යයේ පොල්තෙල් පහන් දල්වා රාඡකාරී ආරමිභ කරන ලදී
20th February 2018 15:06:51 Hours
මෙම මූලයෙහි හයවන ආඥාපති වශයෙන් රාඡකාරී සිදුකල මේඡර් ඡෙනරාල් පී යූ එස් විතානගේ ආර්එස්පී එන්ඩීයූ යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී සිය තනතුරෙන් නික්මයාම නිමිති කොටගෙන 2017 ඡුනි මස 02 වන දින ආඥාපති වෙත 18 වන ගැමුණු හේවා බළකායේ භඨපිරිස් විසින් කදවුරැ සමිමාන මුරයක් සහ සමිමාන පෙළපාලියක් මෙම මූල රොන්ඩවි සරඹ භූමියේදී පිරිනමන ලදී.
20th February 2018 13:23:46 Hours
මෙම මූල ආඥාපති මේඡර් ඡනරාල් පීයූඑස් විතානගේ ආර්එස්පී එන්ඩීයූ යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී 2017.05.23 වන දින 11 වන සේනාංකය වෙත සංචාරයක් සිදුකරන ලදී.
18th February 2018 12:07:35 Hours
ඡාතික රණවිරු අනුස්මරණ දිනය නිමිති කොටගෙන බදුල්ල රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුමි උත්සවය 2017 මැයි මස 08 වන දින 0900 පැයේ සිට 1200 පැය දක්වා පවත්වන ලදී.
18th February 2018 11:58:02 Hours
ශ්‍රි සමිබුදු තෙමගුල සිහිකරවමින් රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මෙම මූල ආඥාපති මේජර් ඡෙනරාල් පීයූඑස් විතානගේ ආර්එස්පී එන්ඩීයූ ජේෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම හා පූර්ණ අධීක්ෂණය යටතේ මෙම මූලය වෙතින් සංවිධානය කරන ලද වෙසක් කලාපය හා බැති ගී ප්‍රසංගය දියතලාව මුතුකුමරු ක්රිඩාංගනයේදී 2017 මැයි මස 10 වන දින සිට 14 දින දක්වා පවත්වන ලදී.