Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

මුල් පුවත

  • නවම් පුර පසොළොස්වක පොහොය නිමිති කොට ගෙන ආසේමූ(මධ්‍යම) බෝධි පූජාවක් ස්ංවිධානය කරයි

    20th February 2018 17:48:36 Hours

    ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරීගේ සහභාගීත්වයෙන් නවමි මස පුරපසළොස්වක පොහෝ දිනය නිමිති කොට දියතලාව බෝධිකන්ද බෝ මලුවෙිදී බෝධි පූඡා පිංකමක් 2018 ඡනවාරි මස 31 වන දින 1000 පැයට සිදුකරන ලදී.

  • ඇමෙරිකා එක්සත් ජනපද යුධ හමුදා සාමාජිකයින් ආසේමු(මධ්‍යම) සංචාරය කරයි

    20th February 2018 17:38:53 Hours

    ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී හමුවීම සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ හා යුහමු අනුමැතිය ඇතිව United States Pacific Commad නියෝඡනය කරමින් ඇමෙරිකා යුද්ධ හමුදාවේ සේවය කරන කපිතන් ඡෙෆ්රේ බෙන්ටන් (CAPT Jeffrey Benton) යන නිලධාරී සහ මා/සැරයන් සීන් අයර්ලනඩි (SFC Sean Ireland) යන ඡ්‍යෙකොනොනි 2018.01.30 වන දින මෙම මූල පරිශ්‍රය වෙත පැමිණෙන ලදී.

  • නේපාල යුධ හමුදාපති 11 සේනාංකයේ සංචාරයක නිරත වෙයි

    20th February 2018 17:30:27 Hours

    ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක මූලස්ථානයට අයත් බළප්‍රෙද්ශයේ නේපාල යුද්ධ හමුදාධිපති ඡෙනරාල් රාඡේන්ද්‍ර චේටිරි (Chief of the Army Staff of Nepal Army - General Rajendra Chhetri) යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2018 ඡනවාරි මස 20 වන දින සංචාරයක් සිදුකරන ලදී.

  • පකිස්තාන යුධ හමුදාපති 11 සේනාංක සංචාරයක නිරත වෙයි

    20th February 2018 17:11:44 Hours

    ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක මූලස්ථානයට අයත් බළප්‍රෙද්ශයේ පකිස්ථාන් යුද්ධ හමුදාධිපති ඡෙනරාල් ක්වාමාර් ඡාවේඩි බඡ්වා එන්අයි (එමි) (Pakistan Chief of the Army Staff - General Qamar Bajwa NI (M)) යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී සහ පැමිණි පවුලේ සාමාඡිකයින් 2018 ඡනවාරි මස 15 වන දින සංචාරයක් සිදුකරණ ලදී.

  • විරු කැකුළු පෙර පාසලෙහි නව බුදු මැදුර විවෘත කරයි

    20th February 2018 16:58:11 Hours

    ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ ස්ථාපිත දියතලාව විරුකැකුලු පෙර පාසලේ 2017/2018 යන වර්ෂ වලට අයත් දූ දරැවන්ගේ දෙමාපියන් විසින් ඔවුන්ගේ ධන පරිත්‍යාගයේ ඉදිරිනු ලැබූ නව බුද්ධ මන්දිරය වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කිරීම වස් අලංකාරවත් පෙරහැරක් ආසේමු (මධ්‍යම) ප්‍රධාන ගේට්ටුව අසලදී ආරමිභ වී විරුකැකුලු පෙර පාසලෙන් අවසන් කරන ලදී.

  • ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) 2018 වසරේ වැඩ අරඹයි

    20th February 2018 16:46:12 Hours

    ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම ) වෙතින් 2018 වන නව වසර උදාව නිමිතිකොටගෙන හා නව වසරේ වැඩ ආරම්භ කිරීම නිමිති කොටගෙන 2018 ඡනවාරි මස 02 වන දින කදවුරු පරිශ්‍රයේදී ඡාතික ගීය හා යුද්ධ හමුදා ගීතයන් වාදනයත් සමගම ඡාතික ධඡය හා ආරක්ෂක සේනා ධඡය සමග සෙවිබපූපා ධඡයන් එසවීම සිදුකිරීමෙන් අනතුරුව රාඡ්ය සේවක ප්‍රතිඥාව සියලුම නිලයින් හට ආඥාපති මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී විසින් ප්‍රකාශ කරන ලදී.

  • විරු කැකුළු පෙර පාසලෙහි නව බුදු මැදුර සඳහා මුල් ගල තබයි

    20th February 2018 16:30:27 Hours

    යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වා ගෙන යනු ලබන දියතලාව විරුකැකුලු පෙර පාසැල හා දිවා සුරැකුමි මධ්‍යස්ථානයට අඩුපාඩුවක්ව පැවති බුදු මැදුර සදහා යුධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්ද්‍රිකා සේනානායක මැතිනියගේ ප්‍රධනානත්වයෙන් 2017 සැප්තැමිබර් මස 14 වන දින උදැසන 1045 යෙදුණු සුභ මොහොතින් මුල්ගල තබන ලදී.

  • ආසේමු(මධ්‍යම) ආඥාපති 11 වන සේනාංකයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙයි

    20th February 2018 16:12:20 Hours

    මෙම මූල ආඥාපති මේජර් ඡෙනරල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී ආඥාපති ලෙස රාඡකාරී භාරගැනීමෙන් පසු 2017 අගෝස්තු මස 01 වන දින 11 සේමු බලප්‍රදේශයේ සංචාරය සිදුකරන ලදී.

  • මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී මෙම මුල 8 වන ආඥාපති ලෙස රාඡකාරී ආරමිභ කිරිම

    20th February 2018 16:00:22 Hours

    මෙම මූල අටවන ආඥාපති වශයෙන් මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී නව තනතුරෙහි මෙම මූල කදවුරු පරිශ්‍රයේදී2017.07.30 වන දින පෙ.ව. 0950 පැයට යෙදුන සුභ මොහොතින් පිරිත් සත්ඡායනාව මධ්‍යයේ පොල් තෙල් පහන දල්වා රාඡකාරී ආරමිභ කරන ලදී.

  • මේඡර් ‍ඡෙනරාල් එමි කේ ඩී පෙරේරා ආර්ඩබිලිවිපි ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී සිය තනතුරෙන් නික්මයාම

    20th February 2018 15:48:30 Hours

    මෙම මූලයෙහි හත්වන ආඥාපති වශයෙන් රාඡකාරී සිදුකල මේඡර් ‍ඡෙනරාල් එමි කේ ඩී පෙරේරා ආර්ඩබිලිවිපි ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී සිය තනතුරෙන් නික්මයාම 2017 ඡූලි මස 26 වන දින සිදුවන ලදී.