10th October 2018 17:33:50 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සර සැමරුමට සමගාමීව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ සැමරුම් උලෙළක් 2018.10.10 වන දින සිදු කරන ලදි.
10th October 2018 16:33:31 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පී එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ වැඩසටහන් මාලාවක් මෙම ආසේමු වෙතින් කිරිමට සැලසුම් කර ඇති අතර, එහි අවසන් අංගය වශයෙන් බණ්ඩාරවෙල නගර සභා ක්‍රිඩාංගණයේ සිට දියතලාව පෝලෝ ක්‍රිඩාංගණය දක්වා සෙබළ පා ගමනක් 2018.10.10 වන දින උදැසන 0800 පැයේ සිට 1000 පැය දක්වා සිදු කරන ලදි.
05th October 2018 07:50:28 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි, යුඑස්පි, එන්ඩිසි, පිඑස්සී, අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ වැඩසටහන් මාලාවක් මෙම ආසේමු වෙතින් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති අතර, එහි එක් අංගයක් වශයෙන් ලේ දන්දිමේ පුන්‍ය කර්මයක් දියතලාව මුලික රෝහල සමග සම්බන්ධතාවයෙන් යුතුව 2018.10.04 වන දින උදැසන 0900 පැයේ සිට 1600 පැය දක්වා යුද්ධ හමුදා මුලික රෝහල (දිය) පරිශ්‍රයෙ සිදු කරන ලදි.
02nd October 2018 21:53:46 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා ධජයන්හට සෙත් පැතිමේ උත්සවය මහනුවර ශ්‍රි දළදා මාළිගාවේදි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් එන් යූ එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යුඑස්එ්යසිජිඑස්සි යන නිළධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, සේනාවිධායක ශ්‍රිලංයුහසෙව්බමු, විධායක ජෙනරාල්, මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරි හා 11 වන සේනංකාධිපති අතුළු ජ්‍යේෂ්ඨ නිළධාරි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.
07th September 2018 14:02:08 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මෙම මුලය යටතේ පාලනය වන 122 බළසේනා මුලස්ථානය හා ඒ යටතේ ඇති ඒකකයන් හී කදවුරු සංචාරයක් 2018.09.05 වන දින සිදුකරන ලදි.
27th August 2018 21:46:46 Hours
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ මහ පෙරහැර මෙවර අති උත්කර්ශවත් අයුරින් 2018.08.16 වන දින සිට 2018.08.26 වන දින දක්වා පවැත්වු අතර, ඒ සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒසීඡීඑස්සී යන නිළධාරි තුමා හා මැතිණිය සහ 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි ජේ නානායක්කාර ආර්ඩබිපි යුඑස්පි එන්ඩියු යන ඡ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ද 2018.08.24 වන දින මහනුවර ප්‍රදේශයේ සංචාරයක් සිදු කරනු ලැබු අතර, එදින සවස් වරුවේ ශ්‍රී දළදා මළිගාව වැඳපුදා ගැනිමෙන් අනතුරුව දිය වඩන නිළමේ තුමන් හමුවන ලදි.
24th July 2018 22:08:00 Hours
22nd July 2018 12:35:02 Hours
03rd July 2018 00:00:42 Hours
ජාතින් අතර සම්බන්ධතාවය ගොඩනැගීම සහ පසුගිය කාලසීමාව තුල මහනුවර ප්‍රදේශයේ ඇතිවු නොසන්සුකාරි තත්වයන් ඉදිරියේදී ඇති නොවිම සැබැදිව 2018.07.02 වන දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් එන් යු එම් එම් සේනානායක ආර්ඩබිලිව්පි ආර්එස්පී විඑස්වි යුඑස්පී යුඑස්ඒසීජිඑස්සී ගේ උපදෙස් හා මග පෙන්වීම මත ආරක්ෂක සේනා මුලස්තානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂඨ හා ආසේමු (කිලි) ආඥාපති මේජර් ජෙනරාල් ඒ ඩබ් එමි ඒ ඩබ් එන් රණවන ආර්ඩබිපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සී යන ජ්‍යේෂඨ නිලධාරි ඇතුළු ජ්‍යේෂඨ නිලධාරින් කිහිප දෙනෙකු "Kandy Grand Mosque" හිදී මුස්ලිමි ජනතාව නියෝජනය කරමින් ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයින්. වියාපාරික ප්‍රජාව, විද්වතුන් සහ අකුරන, ගලගෙදර. ගෙලිඔය, ගලහා, දෙල්තොට, ගම්පොල, නාවලපිටිය, දිගන, තැන්නේකුඹුර යන ප්‍රදේශයන් නියෝජනය කරමින් පැමිණි මුස්ලිමි ප්‍රභූවරුන් සමග සම්බන්ධීකරණ සාකච්ඡාවක් පවත්වන ලදි.
29th June 2018 23:43:11 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේ පකිස්ථානු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි (Chairman JCSC) General Zubair Mahmood Hayar. NI (M) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු දුත පිරිසක් 2018.06.29 වන දින මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කයන් හි සංචාරය කිරිම සඳහා පැමිණි අතර, මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි ජේ නානායක්කර ආර්ඩබිලිව්පි යුඑස්පි එන්ඩියු තුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු එම ජ්‍යෙෂ්ඨ නිළධාරි සහ පැමිණ සිටි දුත පිරිස පිළිගන්නා ලදී.