18th February 2018 12:07:35 Hours
ඡාතික රණවිරු අනුස්මරණ දිනය නිමිති කොටගෙන බදුල්ල රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුමි උත්සවය 2017 මැයි මස 08 වන දින 0900 පැයේ සිට 1200 පැය දක්වා පවත්වන ලදී.
18th February 2018 11:58:02 Hours
ශ්‍රි සමිබුදු තෙමගුල සිහිකරවමින් රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මෙම මූල ආඥාපති මේජර් ඡෙනරාල් පීයූඑස් විතානගේ ආර්එස්පී එන්ඩීයූ ජේෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම හා පූර්ණ අධීක්ෂණය යටතේ මෙම මූලය වෙතින් සංවිධානය කරන ලද වෙසක් කලාපය හා බැති ගී ප්‍රසංගය දියතලාව මුතුකුමරු ක්‍රිඩාංගනයේදී 2017 මැයි මස 10 වන දින සිට 14 දින දක්වා පවත්වන ලදී.