Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th June 2018 17:14:49 Hours

ජගත් පරිසර දිනය හා ජාතික රුක්රෝපණ සතිය

ජනාධිපති ලේඛම් කාර්යාලය විසින් නිකුත් කරන ලද ජගත් පරිසර දිනයට හා ජාතික රුක්රෝපණ සතියට සමගාමීව 2018 මැයි මස 30 වන දින සිට 2018 ජුනි මස 05 වන දින දක්වා පැවැත්වෙන වැඩසටහන් මාලාවේ තවත් එක් අංගයක් වශයෙන් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ රුක්රෝපණ වැඩසටහනක් 2018.06.04 වන දින මෙම මුලයේ දි සිදුකරන ලදි.

ඒ අනුව රුක්රෝපණ වැඩසටහන ස‍ඳහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරි ඇතුලු නිලධාරි/සෙසු නිලයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදි.