Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th June 2018 23:43:11 Hours

පකිස්ථානු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිගේ ශ්‍රි ලංකා සංචාරය

ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේ පකිස්ථානු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි (Chairman JCSC) General Zubair Mahmood Hayar. NI (M) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු දුත පිරිසක් 2018.06.29 වන දින මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කයන් හි සංචාරය කිරිම සඳහා පැමිණි අතර, මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි ජේ නානායක්කර ආර්ඩබිලිව්පි යුඑස්පි එන්ඩියු තුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු ‍එම ජ්‍යෙෂ්ඨ නිළධාරි සහ පැමිණ සිටි දුත පිරිස පිළිගන්නා ලදී.

එහිදි, මහනුවර ශ්‍රි දළදා මාළිගාව සහ පේරාදණිය උද්භිද උද්‍යානයේ සංචාරය කර පසුව නුවර ඒළිය නාවික හමුදා “Wood Cabin” හි දිවා භෝජනය ගෙන නුවරඑළිය “Golf Club” වෙත සංචාරය කර නැවත කොළඹ දක්වා පිටත්ව යන ලදි.