Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

මුල් පුවත

  • නවතමයෙන් ඉදිවූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ "ගැලන්ට්" යෝගට් හා කිරි නිෂ්පාදනාගාරය විවෘතවූ වගයි.

    20th November 2020 20:56:38 Hours

    දශක ගණනාවක සිට පාබල හමුදා රෙජිමේන්තුව තුල දියත් කරන ලද විවිධ සංවර්ධන සුභසාධන කටයුතු මෙන්ම විවිධ වූ ව්‍යාපෘතීන් අතර වෙනස්ම මුහුණූවරක් ගනිමින් නවතමයෙන් එක්වූ ගැලන්ට් යෝගට් හා කිරි නිෂ්පාදනාගාර ව්‍යාපෘතිය පෙන්වා දිය හැක.

  • නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

    19th November 2020 10:26:27 Hours

    ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමෙන්තු අධිපති මේජර් ජෙනරල් කේජේ ජයවිර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයක් මත දියත්කරන ලද ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකක නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවකු හට නිවසක් ඉදිකර දිමේ ව්‍යපෘතිය යටතේ නිවාස 20 ඉදිකර දිමේ සද්කාර්යයේදි

  • නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

    19th November 2020 10:24:16 Hours

    ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමෙන්තු අධිපති මේජර් ජෙනරල් කේජේ ජයවිර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයක් මත දියත්කරන ලද ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකක නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවකු හට නිවසක් ඉදිකර දිමේ ව්‍යපෘතිය යටතේ නිවාස 20 ඉදිකර දිමේ සද්කාර්යයේදි 4 ශ්‍රිලපාහ ඒකකයේ මුල්‍ය හා ශ්‍රම දායකත්වය යටතේ 2009.01.23 දින විශ්වමඩු

  • නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

    19th November 2020 10:22:05 Hours

    ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමෙන්තු අධිපති මේජර් ජෙනරල් කේජේ ජයවිර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයක් මත දියත්කරන ලද ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකක නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවකු හට නිවසක් ඉදිකර දිමේ ව්‍යපෘතිය යටතේ නිවාස 20 ඉදිකර දිමේ සද්කාර්යයේදි රෙජිමුබ ශ්‍රිලපාහ ඒකකයේ මුල්‍ය හා ශ්‍රම දායකත්වය යටතේ 2009.03.23 දින ls,d,s ප්‍රදේශයේදි කුරිරු ත්‍රස්තවාදින්ගේ බිම් බෝම්බයකට

  • නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

    19th November 2020 10:17:11 Hours

    ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමෙන්තු අධිපති මේජර් ජෙනරල් කේජේ ජයවිර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයක් මත දියත්කරන ලද ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකක නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවකු හට නිවසක් ඉදිකර දිමේ ව්‍යපෘතිය යටතේ නිවාස 20 ඉදිකර දිමේ සද්කාර්යයේදි ටොකියෝ සුපර් සිමෙන්ති සමාගමේ කලමණාකාර අධ්‍යක්‍ෂ එස්ආර් ඥානම් මැතිතුමාගේ මුල්‍ය දායකත්වය මත එම සමාගමේ ඉංජිනේරු උපදේශක වශයෙන්

  • රෙජිමේන්තු අධිපති තුමාගේ 1 ශ්‍රිලපාහ රයිගම වත්ත සංචාරය

    30th October 2020 12:41:22 Hours

    පුරා දශක හතක් ශ්‍රී ලංකාද්විපයට අමිල මෙහෙවරක් ඉටුකල ලාංකිය පාබල හමුදා ඉතිහාසයේ පෙර ගමන් කරුවා ලෙස අභිමානයෙන් පුද 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාව ස්වකීය ගමන්මග නව නිම් වලළු තව දුරටත් පුළුල් කරමින් ඉංගිරිය ප්‍රදේශයේදී නව කෘෂි ව්‍යාපෘති රාශියක් සුභ මොහොතින් ආරම්භ කරන ලදී.

  • රෙජිමේන්තු අධිපති තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරය පස්වන අධියර

    30th September 2020 18:34:37 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා වත්මන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරයේ පස්වන අදියර 5 (සෙව්) ශ්‍රීලපාහ හා 6 ශ්‍රීලපාහ හි 2020 සැප්තැම්බර් මස 28 වන දින සිදු කරන ලදී.

  • රෙජිමේන්තු අධිපති තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරය සිව්වන අධියර

    28th September 2020 18:05:45 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා වත්මන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරයේ සිව්වන අදියර 4 ශ්‍රීලපාහ හා 24 ශ්‍රීලපාහ හි 2020 සැප්තැම්බර් මස 27 වන දින සිදු කරන ලදී.

  • රෙජිමේන්තු අධිපති තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරය තුන්වන අධියර

    26th August 2020 09:50:21 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා වත්මන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරයේ තුන්වන අදියර ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) යටතේ ස්ථාපිත ඒකකයන් වන 8 ශ්‍රීලපාහ හා 2 (සෙව්) ශ්‍රීලපාහ හි 2020 අගෝස්තු මස 24 වන දින සිදු කරන ලදී.

  • රෙම ශ්‍රීලපාහ සියලුම නිලධාරීන්ගේ ධන පරිත්‍යාගයෙන් වෛද්‍ය ආධාර ලබාදීම

    19th August 2020 12:46:34 Hours

    නිලධාරි ප්‍රගමන හා ප්‍රවර්ධන මධ්‍යස්ථාන සේනාවිධායක හා ශ්‍රීලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.08.17 වන දින රෙජිමේන්තු මුලස්ථාන බළඇණිය බූස්ස කඳවුරු සංචාරය සිදුකරන ලදි.