Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

20th January 2022 17:00:23 Hours

පාබල සාමාජිකයන්ගේ සුබසාධනය සඳහා ආරම්භ කළ නවතම ව්‍යාපෘතිය

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පුර්ණ අධික්ෂණය, මඟ පෙන්වීම හා ශ්‍රම දායකත්වය යටතේ ඉංගිරිය පාබල මිටියාවත පරිශ්‍රය තුළ අභිනවයෙන් ඉදිකරන ලද ගැලන්ට් පානිය ජල බෝතල් ව්‍යාපෘතිය යුද්ධ හමුදා නියෝජ්‍ය මණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ සුරතින් 2022.01.12 වන දින විවෘත කර ඉදිරියට පවත්වාගෙන යාම සදහා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී ශිරෝමාලා කොඩිතුවක්කු මැතිණිය වෙත චරිත්‍රානුකූලව භාරදුන් අතර, එම අවස්ථාව සඳහා මහා කාරක සභාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන්ද සහභාගී වන ලදී.