17th February 2020 11:14:40 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඉතිහාසියට නව පරිඡිඡේදයක් එක් කරමින් එම රෙජිමේන්තුව වෙත නවතමයෙන් පත්වන ලද නිලධාරීන්ගේ දෙමාපිය හමුවක් පසුගිය සිකුරාදා (7) දින අම්බෙපුස්ස පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සංවිධානය කරන ලදි.
24th January 2020 20:52:32 Hours
වසර 34 කට නොඅඩු සේවා කාලයක් සපුරමින් මාතෘ භූමියට අනුපමේය මෙහෙයක් ඉටුකල මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව් කුමාරප්පෙරුම යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීම නිමිති කොටගෙන 2020 ජනවාරි මස 24 වන දින අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සම්මාන පෙළපාලියක්, සියළු නිල තේපැන් සංග්‍රහයක් හා දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
23rd December 2019 20:58:21 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව 2019 වර්ෂයේ යුද්ධ හමුදා මුලස්ථානය මගින් පවත්වනු ලබන නත්තල් උත්සවයට සමගාමීව නව යුද්ධ හමුදා මුලස්ථානය වෙත මධ්‍යම පරිසර අධිකාරිය දෙසින් පැමීණෙන පිවිසුම් මාර්ගයේ සිට නැගෙනහිර පිවිසුම දක්වා මාර්ගය දෙපස මීටර් 1700 ක භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි විවිධ වර්ණයන්ගෙන් යුත් අරලිය පැල රෝපණය කිරීමක් 2019 දෙසැම්බර් මස 23 වන දින සිදුකරන ලදී.
12th December 2019 14:12:28 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන ප්‍රියමාලි මුදන්නායක මැතිණිය 2019 දෙසැම්බර් මස 09 වන දින කඹුරුපිටිය - අභිමංසල සුව සහන නිකේතනය II හි නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා රෝහල් සංචාරයක් සිදු කරන ලදී.
12th December 2019 13:39:47 Hours
ශී‍්‍ර ලංකා සිංහ රෙජිමේන්තු සේවාමුක්ත භට සංගමයේ කාරක සභාවක් එම සංගමයේ ගරු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ආර්ඒඒඑa පෙරේරා ආර්එස්පි ගේ ප්‍රධානත්වයෙන් 2019 දෙසැම්බර් මස 08 වන දින 0830 පැයට අඹේපුස්ස ශී‍්‍ර ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
07th December 2019 15:43:14 Hours
මේජර් ජෙනරාල් පාලිත ප්‍රසන්න ප්‍රනාන්දු ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු සහ මේජර් ජෙනරාල් ලලිත් රත්නායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේජර් ජෙනරාල් නිළයට උසස්වීම නිමිත්තෙන් උත්සව මාලාවක් 2019 දෙසැම්බර් මස 07 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය - අඹේපුස්ස හිදී පැවැත්විණ.
06th December 2019 15:37:34 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තුවේ අධිපතිතුමා වන මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් තම ප්‍රථම ඒකක සංචාරය වශයෙන් 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව 2019 දෙසැම්බර් මස 05 වන දින සංචාරය කල අතර එහි දෙවන අධියර වශයෙන් 2019 දෙසැම්බර් මස 06 වන දින 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සංචාරය කරන ලදී.
23rd November 2019 08:00:35 Hours
වසර 34 කට නොඅඩු සේවා කාලයක් සපුරමින් මාතෘ භූමියට අනුපමේය මෙහෙයක් ඉටුකල මේජර් ජෙනරාල් කපිල බංඩාර උදළුපොල ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීම නිමිති කොටගෙන 2019 නොවැම්බර් මස 22 වන දින අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සම්මාන පෙළපාලියක්, සියළු නිල තේපැන් සංග්‍රහයක් හා රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.
04th November 2019 21:49:48 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්වේ 12 වන රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් සම්ප්‍රධානුකුලව වැඩ භාර ගැනීමේ උත්සවය වර්ෂ 2019 නොවැම්බර් මස 04 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ඨානය - අඹේපුස්ස හිදී පැවැත්විනි.
02nd October 2019 20:43:20 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 63 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් 2019 ඔක්තෝම්බර් මස 01 වන දින අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය.