08th January 2024 22:39:16 Hours
08th January 2024 22:35:15 Hours
08th January 2024 22:30:43 Hours
08th January 2024 22:13:33 Hours
08th January 2024 22:10:04 Hours
08th January 2024 22:05:00 Hours
08th January 2024 21:43:25 Hours
08th January 2024 21:28:59 Hours
02nd June 2022 11:33:36 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ආඥාපති වශයෙන් රාජකාරී කරනු ලබන මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 16 වන රෙජිමේන්තු අධිපති ලෙස පසුගිය සඳුදා (23) දින අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී ආගමික වතාවත් හා හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
31st March 2022 14:09:10 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව අන්තර් බලඇණි මලල ක්‍රීඩා උළෙල 2 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංවිධායකත්වයෙන් 2022 මාර්තු මස 26 දින සිට 29 දින දක්වා මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටියේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.