Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

08th January 2024 22:35:15 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නත්තල් කැරොල් ගායනා වැඩසටහනක්.

නත්තල් උදාවට සමගාමීව වර්ණවත් නත්තල් කැරොල් ගායනා වැඩසටහනක් පසුගිය සිකුරාදා (2023 දෙසැම්බර් මස 22 )වන අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පවත්වන ලදී.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරෙල් යු.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී, සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශ්‍යාමලී විජේසේකර මහත්මිය, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ඇතුළු දරුවන් සහභාගී වූහ.